කොහොමද යාලුවනේ ඉතින්. ඔන්න එහෙනම් හැමෝම ඉල්ලලා තිබ්බ කතාවක උපසිරසි අරගෙන ආවා. ඇත්තටම කිව්වොත් මේක මගේ පළවෙනි උපසිරසිය. අඩුපාඩු තිබුනොත් කියන්න. මේ කතාව විකාශය වෙන්න පටන අරන් තියෙන්නේ 2019 ජනවාරි මාසයේ. මේ වෙනකොට IMDB දර්ෂකයේ 8.3ක් වගේ ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම Rotten Tomatoes වලත් 90% වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තියනවා. ඉතින් මේ කතාවෙ ජන්ප්‍රියත්වය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.
මේක පවුලේ සැමට එකට ඉදගෙන බලන්න පුලුවන් කතාවක් කතාවක් නම් නෙමේ. ඒ කියන්නේ මේක 18+.තනියම දොර ජනෙල් වහගෙන බලනවනම් තමා නියම රසය ගන්න පුලුවන්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිතයක් විදියට අපිට දකින්න පුලුවන් ඕටිස්. එයාගෙ අම්මා ලිoගික උපදේශන සපයන කෙනෙක් මේ නිසා ඕටිස් ට ගොඩක් අපහසුතාවයන් වලට මූන දෙන්න වෙනවා ගෙදරදි වගේම ඉස්කෝලෙදිත්. අම්මා ලිoගික උපදේශකවරියක් උනාට මොකද ඕටිස්ට හරියට ස්වයන් වින්දනය කරගන්නත් බැ. ඒ උනාට අම්මට වගේ උපදෙස් දෙන්න පුලුවන් හැකියාවක් තියනවා කියලා මේ කතාවෙදි පෙන්නනවා. ඕටිස් යන ඉස්කෝලෙ ගොඩක් අයට එයාට වගේම පොඩි පොඩි ලිoගික ගැටලු තියනවා. ඕටිස්ගෙ යාලුවෙක් වන වයිලි හිතනවා ඕටිස්ට එයාලගෙ ලිoගික ගැටලු හොඳ කරන්න පුලුවන් කියලා උපදේශනය මගින්. ඉතින් අපි බලමු ඕටිස්ට ඒ දේ කරන්න පුලුවන් වෙයිද කියලා.එහෙනම් කතාව බලලා හොද නරකත් කියන්න. ඊළඟ එපියෙන් හම්බෙමු යාලුවනේ. හැමොටම ජයවේවා !!
Sex Education (2019) [S01 : E01] Sinhala Subtitle
sub ekata Thankz saho ❤ ❤ ❤
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට!
උපසිරැසියට ස්තූතියි සහෝ…
පළවෙනි උපසිරැසිය.අඩුපාඩු තිබුනොත් අනිවාරෙන් කියන්න❤️❤️
ඉලක්කම් වැටෙනවා බලන්න අමාරුයි
උපසිරැසියට ස්තූතියි සහෝ.
ammo ubata pin machn.. gdk kal balan hitiya mekata ekek denakan.. first sub ekama supiriyakata dila thiyenwaa. digatama me wage sub krnna shakthiya dairaya labewa kyla pathanawa thanks for sub..
Thanks mcn..sub digatama oni💯💯
palweni sub ekata suba pathum sahodaraya…!
ස්තූතියි හැමෝටම❤️
Thanks jayawewa….!
Digatama danna sub eka…..
අනිත් එපි වලට සබ් නැද්ද තාම ?
ස්තූතියි සබ් එකට
Ithuru itikt onee
අඩේ සුපිරි 😍