Sex Education (2019) [S01 : E03] Sinhala Subtitle
Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
ඔන්න එහෙනම් තුන්වෙනි එපිය.ගිය එපිය ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. මතකනෙ මේව් වයිලි ඕටිස්ට හොයලා දීපු මුල්ම සේවාදායකයා එක්ක වැඩෙ අවුල් ගියා. ඊට පස්සෙ එරිකුත් එක්කම තුන් දෙනා පාටියකට යනවා.එතනදි නම් කොහොමහරි සේවාදායකයො ටිකක් එන විදිහෙ වැඩක් සෙට් වෙනවනෙ. ඔයාලා දැන් දන්නවනෙ මේව් වයිලි ඕටිස්ව ඒ වැඩේට පොලඹවන්නෙ ඇයි කියලා.මොකද එයාට සැරටම සල්ලි උවමනා වෙලා තියෙන්නෙ.ඒ වගේම මේව් වයිලි ගැබ් අරගෙන. අපි දැන් තුන්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු.මේකෙදි නම් වයිලි ගොඩක් දරුණු දේකට මූන දෙනවා. ඒ මොකද්ද කියලා ඔයාලම බලන්නකො.ඒ වගේම මුල්ම වතාවට ඕටිස්ගෙ තාත්තවත් මේකෙදි පෙන්නනවා.ඕටිස්ට අම්මටත් වඩා හොඳ උපදේශන හැකියාවක් තියනවා වගෙ. එහෙම කිව්වෙ ඇයි කියලා කතාව බලලම දැනගන්නකො. කතාව දැන් රසවත් වීගෙන එන්නෙ. මීට වඩා කියන්න යන් නැ.. බලලා හොඳ නරකත් කියාගෙනම යන්න යාලුවනෙ. ජයවේවා එහෙනම්.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
උපසිරැසියට බොහොම ස්තුතියි මචන්. ජනවාරි 17 s02 එනවා. එකටත් සබ් කරමු.
උපසිරැසියට බොහොම ස්තුතියි මචන්. ජනවාරි 17 s02 එනවා. එකටත් සබ් කරමු.
සුපිරියට යනවා වැඩේ
තැංකු මචො
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ!
ස්තූතියි සබ් එකට සහෝ
patta athal kathavak baaan thanks
අඩෝ බන් මේක නම් පට්ට….
මේ සීරීස් එක අනිත් ටිකත් ඉක්මනටම දෙන්න ❤️❤️❤️❤️ සහෝ… දැන් වහ වැටිල මේකට.✌️
ජය වේවා මචන්…..උපසිරැසි පට්ට අහ් 🤝✌️💓💜️
ස්තූතියි හැමෝටම❤️❤️
Patta kathwak.. Supiri sub ekka,, digtma denno jaya wewa!!
Thanks jayawewa…….!
ඊළඟ සීසන් එකත් ලඟ එනවලු . දිගටම දාමු මචන් ඉතුරු ටිකත් ..😍😍😍