Sex Education (2019) [S01 : E04] Sinhala Subtitle
IMDB RATING
8.3
CAST
Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
හොඳයි යාලුවනේ කොහොමද ඉතින්.. මේ කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් එපිය
ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මතකනෙ මේව් වයිලි ගබ්සාවක් කරගත්තා ඒක දන්නෙ දැනට ඕටිස් විතරයි. ඒ හේතුව නිසා මේව් සහ ඕටිස් අතර සම්බන්ධතාවය වැඩිවෙනවා. ඕටිස්ගෙ උපදේෂන වැඩෙත් දැන් නැගලම යනවා. මේව් ගැන අපේ ඕටිස්ට ආදරයක් තිබ්බත් මේව් ගැන ඇහැ ගහගෙන ඉන්න තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජැක්සන්. මේ එපියෙන් බලාගන්න පුළුවන් ජැක්සන් මේව් එක්ක යාලු වෙන්න කරන දේවල්. ඒක හරියනවද නැද්ද කියලත් ඔයාලම බලන්නකො යාලුවනේ. මේ එපිය ඉවර වෙන්නෙ පොඩි දුකක් හිතෙන දේකින්. ඒ මොකද්ද කියලා මන් කියන් නැ. වැඩි කතා ඕන නැ. කතාව බලලා ඉන්නකො.එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු. ජයවේවා හැමෝටම!!
Tq bokka ❤️ All the best ❤️ Anikwath daanna ikmnt 😍🤙❤️
aiii deiiyoo parakku uneeee////////////// thanks brooooooooooooo
Supiri tnx mcn…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks machan jayawewa…….!
Ado ekaknm hodatm madi okkom sub tik dpnko bn ek ek blnn be ptt series ekk mek 😥😥
ස්තූතියි සබ් එකට
Kollah ikmanata 5th ona
tank you sub akta digatama denna jayawawa !
ඊලග එපියත් ඉක්මනට ඕනි සහෝ…
ජය වේවා….
thanks bro