සුබ දවසක් යාලුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හත්වෙනි කොටසටත් ආවා. මතකනෙ මම කිව්වා ගිය එපියෙදි කෙනෙක් කතාවට එකතු වෙනවා කියලා. ඒ කෙනා තමයි මේව් වයිලිගෙ සහෝදරයා ෂෝන් වයිලි. ඉතින් එයා කොහොම කෙනෙක්ද කියලා ඔයාලට පොඩි වැටහීමක් එන්න ඇතිනෙ. තාමත් එරික් ඕටිස් එක්ක තරහෙන් තමයි ඉන්නෙ. ඕටිස් සමාව ගන්න හැදුවත් වැඩෙ හරියන පාටක් නම් නැ, අපි බලමු මේ කොටසෙදිවත් වැඩේ හරියයිද කියලා. මතකනෙ ඕටිස්ගෙ ගෙදරට එනවා අර කෙල්ල පොඩි වැඩකට. එතනදි ඔයාලට බලාගන්න පුළුවන් වෙන්න ඇතිනෙ ඇයි ඕටිස් මෙච්චර බය කියලා. ඒක ඕටිස් පොඩි කාලෙදි තාත්තා කරපු වැඩක් නිසා කියලා. මේ අතරෙ ඕලා ටික ටික ඕටිස්ට ලන් වෙනවා වගේ. හත්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු. මේකෙදි ඔයාලට බලාගන්න පුළුවන් එරික් ආපහු ඕටිස් එක්ක යාලුවෙයිද නැද්ද කියන එක හරියටම. ඒ වගේම මේ කතාවෙදි ඉස්කෝලෙ පවත්වන නැටුමක් එක්ක තමයි කතාව යන්නෙ. ජැක්සන් එක්ක යාලු වෙලා හිටියට මේව් කැමති ඕටිස් ටද? එහෙම නැත්තන් ඇත්තටම ජැක්සන්ටද? මේ එපියෙන් ඔයාලට ඒකට උත්තරයක් හම්බවේවි. එහෙනම් යාලුවනේ කතාව බලලා ඉන්නකො.. Sex Education පළවෙනි කතා සමයේ අවසාන එපියත් එක්ක නැවත හමුවෙමු…. හැමෝටම ජය වේවා!!
Sex Education (2019) [S01 : E07] Sinhala Subtitle
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ..ජයවේවා..😍😍😍
එල මචං දිගටම යමු. එක එක පේජ්වල බල්ලො වගේ එවුන් නෝන්ඩියට මොනව කිව්වත් සැලෙන්න එපා. උන්ට පුලුවන් මිනිස්සුන්ගෙ වැරදි හොයන්න විතරයි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරසට ස්තූතියි සහෝ
Thanks for subs
Thanks for the sub ❤️
sub ekt thanks kollo.digatama wadee kaagena yanna jaya!!!
බොහොම ස්තුතියි සහෝ
ස්තූතියි සබ් එකට
Ela ela thnx
Sub ekata tnx bro
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊