• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Croods: A New Age (2020) Sinhala Subtitle

The Croods: A New Age (2020) Sinhala Subtitle

2021/01/14 at 2:56 pm
Hasitha Prasad
හෙට දවස
 

ආයුබෝවන් සබ්ස් එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. TENET චිත්‍රපටයත් සමගම මේ අරගෙන එන්නෙ බොහොම කාලයක් සිට ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුව සිටි නමුත් මුල් චිත්‍රපටයට- එනම් Croods (2013) චිත්‍රපටයට- වසර හතක පමණ පරතරයකින් පසුව පැමිණි The Croods : A New Age (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ඩ්‍රීම්වර්ක්ස් නිර්මාණයක් වන මෙය මේ වනවිට IMDB අඩවියෙන් 7.0ක අගයකුත් Rotten Tomatoes වෙතින් 76% ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 86%කුත් ලෙස ලබාගෙන තිබෙනවා. ඊට අමතරව සම්මාන හතරක් සඳහා මෙය නිර්දේශව තිබෙනවා. ජොයෙල් ක්‍රෝෆර්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවන මෙහි කතාව කර්ක් ඩෙමිකෝගේ හා ක්‍රිස් සැන්ඩර්ස්ගෙන් වන අතර තිර පිටපත කෙවින් හේග්මන්, ඩෑන් හේග්මන්, පෝල් ෆිෂර් හා බොබ් ලෝගන් යන සිව්දෙනාගෙන්. චිත්‍රපටයට හඬ දායකත්වය දක්වන්නේ නිකලස් කේජ් (ග්‍රග්), එමා ස්ටෝන් (එමා ස්ටෝන්), රයන් රෙනෝල්ඩ්ස් (ගයි), කැතරින් කීනර් (අගා), ක්ලොරිස් ලීච්මන් (ආච්චි), ක්ලාක් ඩියුක් (තන්ක්), ලෙස්ලි මාන් (හෝප්), පීටර් ඩ්‍රින්ක්ලාජ් (ෆිල්), කෙලී මාරි ටැන් (ඩෝන්), ඇතුළු පිරිසක්.

මෙයත් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපෙන බවට (PG) ඇමරිකාව තුල නිර්දේශ කර ඇතත්, මෙහි එන යම් දර්ශනවලින් කුඩා දරුවන් බියපත්වන්නට ඉඩ තිබෙනවා.

කතාව මෙහෙමයි... ඔබට මතක ඇති මුල් චිත්‍රපටය අවසන් වෙන්නෙ ග්‍රග්, අගා, ඊප්, ගයි ඇතුළු පිරිස ගයි විසින් පවසන හෙට දවසේ ආලෝකය සොයායාමේ කාර්යයට සූදානම් වීමකින්. මෙවර චිත්‍රපටය ඇරඹෙන්නේ එතනින්...මෙවර කෲඩ්ස් පවුලට මුණගැහෙනවා තමන්ට වඩා පරිණාමය වූ පවුලක්, ඔවුන් හා වාසය කිරීමේදී ඇතිවන සිද්ධි දාමයක් තමයි චිත්‍රපටයට අන්තර්ගත වෙන්නෙ. එහෙනම් සිනහවෙන් පිරි මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් මම නවතින්නම්, හමුවෙමු තව උපසිරැසියකින්...

ලබාදී ඇති උපසිරැසිය සියලුම  WEB සහ Internal (Leaked) Blu-Ray ඇතුළු සියලුම Blu-Ray පිටපත් සඳහා ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1518

Download Links:

පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
The Croods: A New Age
  • 3D (bluray)
    1.81 GB
    Download Torrent
  • 720p (bluray)
    873.96 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.75 GB
    Download Torrent
  • 720p (web)
    874.03 MB
    Download Torrent
  • 1080p (web)
    1.75 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 87

    මම එත් බැලුවා ..හසිතට මේ ෆිල්ම් එක මිස් වුනා ද කියලා ..තෑන්ක් හසිත ..සබ් එකට …ෆිල්ම් එක නම් ආපු ගමන් බැලුවා ..එත් ආපහු සැරයක් බලන්න ඕන

    2021-01-14 at 11:08 pm
    Reply
  • Hashan Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-14 at 11:44 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-01-15 at 6:58 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms