The Lost World (1999) [S01 : E10] Sinhala Subtitle

October 01, 2025 Junior Admin
සැගවුනු ලෝකය

 

ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු 1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි…..ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය SUBZ.LK අපේ නෙත ගැටුනා…එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ….

 

 

 

මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා…පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්…..

 

 

 

  • THE LOST WORLD 1999-2002

 

Producer – Darryl Sheen
Starring – Peter McCauley
Rachel Blakely
William Snow
David Orth
Jennifer O’Dell
Michael Sinelnikoff
seasons – 3
episodes – 66
Running time – 40–44 min
Release – 2 October 1999

 

 

නවය නපුරු නිසා නවවන කොටස රවුම් කරල දාන්න දහවන කොටසත් දෙන්න හිතුවා…එහෙනම් හත්වන කොටසෙ ඉදන් දහවන කොටස වෙනකම් කොටස් හතරම එක දිගට බලන්න ඉතුරු ටිකත් අරගෙන එනකම්…..එකොලහෙන් හම්බෙමු 🙏🙏🙏

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (1)
  • kavinda Unregistered
    Windows 10 Chrome 140

    බොහොම ස්තුතියි සහෝ මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලන කතාවක්

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search