සැගවුනු ලෝකය
ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ 1912 කාලයේ ශීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයක් වන සැගවුනු ලෝකය යන කෘතිය පාදක කරගනිමින් අධ්‍යක්ෂකවරු 12 දෙනෙක් එක්ව ටීවී කතාවක් විදිහට හදපු 1999 දී විකාශය උන THE LOST WORLD හි ශ්‍රී ලංකාවෙන් සැගවුනු සිංහල උපසිරැසියයි.....ඉතින් උපසිරැසි කරුවන්ගේ නෙත නොවැටුනු උපසිරැසියක් විදිහට සැගවුනු ලෝකය SUBZ.LK අපේ නෙත ගැටුනා...එහෙම වෙලා බලාගෙන හිටියේ නෑ මලිති ජයනෙත්ති නංගිගෙනුයි සජිත් නිරෝෂන් මල්ලිගෙනුයි සහයෝගය අරන් මම ඔයාලට සැගවුනු ලෝකය මොකද්ද කියල පෙන්නන්න මේ සිංහල උපසිරැසිය අරගෙන ආවේ....
මේ සැගවුනු ලෝකය IMDB අගය 10න් 7.1ක් අරන් තියෙන අතර ACTION,ADVENTURE,SCI-FI කාණ්ඩයට වැටෙනවා...පහලින් බලමු මේ කතාවේ මූලික සාරාංශයක්.....
THE LOST WORLD 1999-2002
Producer - Darryl Sheen
Starring - Peter McCauley
Rachel Blakely
William Snow
David Orth
Jennifer O'Dell
Michael Sinelnikoff
seasons - 3
episodes - 66
Running time - 40–44 min
Release - 2 October 1999
දෙවනි කොටස...
කලින් කොටස බැලුව නම් දන්නවනෙ කට්ටියම සෙට් වෙලා බැලුමෙ නැගල කොහෙද ගියේ කියලා...අද කොටසෙන් බලාගන්න පුළුවන් වානර මිනිස්සු එක්ක කොහොමද හැප්පෙන්නෙ කියලා...ඒ වගේම මෙයාලා ගුහාවකින් එයාලාගෙ ලෝකෙට යන්න හැදුවට යාගන්න වෙන්නෙ නැත්තෙ ඇයි කියලත් බලාගන්න පුළුවන්...
ඉතින් 3 කොටසින් හමුවෙමු....
මේ කතාව දිගටම ඕනද නැද්ද හොදද නරකද කියලවත් කියාගෙන යන්න....පළවෙනි සීසන් එකේ කොටස් 22ක් තියෙනව....මම පණ කඩාගෙන කොටස් 100ක් උපසිරැසිය කලත් වැඩක් නෑනෙ ඔයාලගෙ කැමැත්ත අකමැත්ත දන්නෙ නැතිව...මේ වගේම කතා ඉස්සරහට ඕන්නම් සැපයුමට ඉල්ලුම දෙන්න වෙයි....
මොකද මේ උපසිරැසි ගූගල් ට්‍රාන්ස්ලේට් නෙවෙයි ඒකයි...





Windows 10Chrome 139
කතාව මරු පුළුවන් ඉක්මනට ඔක්කොම සබ් ටික දෙන්න
Android 10Chrome 120
අනිව
Android 10Chrome 139
දිගටම දෙන්න පුලුවන් නම් ඉස්සර tv එකේ ගිය ඇමසෝන්,හර්කියුලිස්,ටාර්සන් සීනා වගේ ඒවටත් දෙන්න
Windows 10Chrome 139
sub digatama denna bro
thank you
Android 10Chrome 120
අනිව