• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Mitchells vs the Machines (2021) Sinhala Subtitle

The Mitchells vs the Machines (2021) Sinhala Subtitle

2021/05/10 at 12:15 pm
Hasitha Prasad
මාවතේ සවාරිය

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත්වූ නවතම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය අරගෙන. මේ තමයි සෝනි පික්චර්ස් ඇනිමේෂන්හි නිර්මාණයක් වන The Mitchells vs. the Machines (2021) චිත්‍රපටය. IMDb වෙතින් 7.9ක අගයකුත් Rotten Tomatoes වෙතින් 98%ක අගයකුත් මෙටාක්‍රිටික් වෙතින් 81%ක අගයකුත් ලබා ඇති මෙය මයිකල් රියන්ඩාගේ අධ්‍යක්ෂණයක්. මෙය PG එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් කාණ්ඩයකට සුදුසු ලෙස නිර්දේශ කර ඇති අතර, කෙසේ වෙතත් වර්තමානයේ සිනමාව පුරා රැල්ලක් සේ පැතිරී යන LGBT ප්‍රොපගැන්ඩාවට මෙයත් හසුවී තිබෙන බව මතක් කරන්නට වෙනවා (Netflix වෙතින් නිකුත්වීම විය හැකියි හේතුව). ඒ අනුව LGBT චරිතයක් සහිත ප්‍රථම සෝනි පික්චර්ස් ඇනිමේෂන් චිත්‍රපටය වන්නේ මෙය. LGBT චරිතය ගැන ඇත්තේ දෙබස්මය සඳහනක් පමණක් වුවත්, මෙහි කතා තේමාව මදක් වේගවත් හා සංකීර්ණ නිසා දරුවන්ට නැරඹීමට දීමේ අදහසක් ඇත්නම්, මුලින් දෙමාපිය ඔබ නැරඹීමෙන් පසු තීරණය කරන ලෙසත් දන්වා සිටින්නට කැමතියි ( නමුත් අද දරුවන්ට හොඳම දේ දෙන්නේයැයි කියන ඊනියා රූපවාහිනී නාලිකාවලින් විකාශය වන කසිකබල් ඉන්දියානු කාටූන හා සැසඳූ කල ඊට සිය දහස් ගුණයකින් මෙම නිර්මාණය ගුණාත්මකයි). අපි බලමු මීට හඬ දායකත්වය දක්වන පිරිස ගැන දැන්; ඇබී ජේකබ්සන් (කේටි මිචෙල්),ඩැනී මැක්බ්‍රයිඩ් (රික් මිචෙල්),මායා රුඩොල්ෆ් (ලින්ඩා මිචෙල්), මයිකල් රියන්ඩා ( එරොන් මිචෙල්), එරික් ඇන්ඩ්‍රේ ( මාක් බෝමන්), ඔලීවියා කෝල්මන් (පැල්),ෆ්‍රෙඩ් ආමිසන් (ඩෙබොරාබොට් 5000),බෙක් බෙනට් ( එරික්), ක්‍රිසී ටෙයිගන් ( හේලි පොසී), ජෝන් ලෙජන්ඩ් (ජිම් පොසී), චාලින් යී (ඇබී පෝසි) ඇතුළු පිරිසක්. කතාව කෙටියෙන් මෙහෙමයි.

මිචෙල් පවුල.. තාක්ෂණයට වහල්වූ වර්තමානයේ පවුලක්, ඒ පියාවන රික් මිචෙල් ඇරෙන්නට. දෙදරු පියෙක් වන ඔහුගේ දියණිය කේටි හා කුඩා පුතු එරොන්. නව යොවුන් වියට පැමිණ සිටි කේටිට ඇතුල්වෙනවා සිනමා පාසලකට. දුර බැහැරක නිසා නේවාසිකව අධ්‍යාපනය ලබන්නටයි ඇයට සිදුවන්නේ, හැබැයි කේටි හරිම සතුටින් ඉන්නෙ ගෙදරින් පිටවෙන්න ලැබෙන මේ අවස්ථාව ගැන. ගමන යන්නට සිටින්නේ ගුවන් මගින් වුණත් කේටියෙගේ පියා රික් තීරණය කරනවා බිඳී වෙන්වී ඇති පවුල එක්කිරීමේ අරමුණත් සමගින් තම මෝටර් රථයෙන් කේටිව පාසලට ඇරලන්නට... ඒ අතරතුර සිදුවන සියල්ල ඔබට නරඹන්නට ආරාධනා කරමින් මම සමුගන්නවා. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා වන අතර Blu-ray පිටපත් නිකුත් වුවහොත් අදාල යාවත්කාලීන කිරීම් සිදුකෙරෙනු ඇති.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1495

Download Links:

480P පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
පිටපත (Torrent)
The Mitchells vs. the Machines
  • 720p (bluray)
    1006.93 MB
    Download Torrent
  • 1080p (bluray)
    2.02 GB
    Download Torrent
  • 720p (web)
    1019.14 MB
    Download Torrent
  • 1080p (web)
    2.05 GB
    Download Torrent
  • 2160p (web)
    4.89 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-05-11 at 12:53 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 90

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2021-05-11 at 6:45 am
    Reply
  • අසංක Unregistered User
    Windows 10Chrome 90

    හසිතගෙ සබ් වල තියෙන්නෙ හරි අමුතුම රසක්.
    ෆිල්ම් එකෙන් ඇහැ ගන්නම හිතෙන්නෙ නෑ.
    අපි සාමාන්‍යයෙන් කතා බහ කරන විදිහටම සබ් එක නිර්මාණය කරනව අපේ හසිත සහෝ. Keep it up mcn!

    2021-05-11 at 4:09 pm
    Reply
  • Kalana Perera User
    Windows 8.1Chrome 91

    puluwannam friends series eke sub dennako.eke sub dena eka nawathilane.
    The Mitchells Vs The Machines sub ekata thanks.

    2021-06-11 at 4:03 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms