The Theory of Everything (2014) Sinhala Subtitle

/

මේ පාර නම් මම උපසිරැසි අරන් ආවෙ ටිකක් වෙනස්ම ෆිල්ම් එකකට.The Theory of the Everything,මෙම චිත්‍රපටය 2014 නොවෙම්බර් 7වන දින නිකුත් කර ඇති අතර James Marsh විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB හි 7.7 අගයක් ලබා ගැනීමට සමත්ව තිබේ.ඉතින් මම මුලින්ම කිව්වා මේක ටිකක් වෙනස් ෆිල්ම් එකක් කියලා,ඔව්, මේ ෆිල්ම් එක SubzLK අප වෙබ් අඩවියේ රසික රසිකයෝ හැමදෙනාම හදුනන විශිෂ්ට චරිතයක් පාදක කරගෙන තමා මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ,ඒ කවුරුත් නෙවේ ක්වොන්ටම් වාදය හා කළු කුහර සාපෙක්ෂතාවාදය උඩු යටිකුරු කල Stephen hawkings ය.

Stephen Hawkings

ඉතින් මේ චිත්‍රපටය Jane Hawkings ගේ Travelling to Infinity:My Life with Stephen යන කෘතිය මුල් කරගෙන සෑදූනු චිත්‍රපටයකි.මෙම චිත්‍රපටයේ Stephen ගේ චරිතය Eddie Redmayne විසින් රගදක්වන අතර එම රග දැක්වීම Stephen ගේ චරිතයට සමානව ඇත.ඒවගේම Filicity Jones Jane Hawking ගේ චරිතයට පන පොවයි.

Eddie Redmayne

ඉතින් Stephen Hawkings ගැන කිව්වොත් අභියෝග රාශියකට නොපැකිලිව මුහුණු දුන් චරිතයක්.මෙතුමා මුහුණු දුන් බරපතලම අභියෝගය මෙතුමාට අවුරුදු 22 දී Motor Neuron නම් අස්ථි පණ නැති වීමේ රෝගයට හසු වීමයි.වෛද්‍යවරුන් උපරිම අවුරුදු 2ක් ජීවත් වේ කිව්වත් මේ උසස් පුද්ගලයා අවුරුදු 76ක් ජීවත් වීමට වාසනාව ලැබුණි.මෙතුමා ගැන වැඩි තොරතුරු දැනගැනීමට කැමති නම් https://www.bbc.com/sinhala/world-43398619 වෙත පිවිසෙන්න.

කොහොමවුනත් ජීවිතය දුෂ්කර දෙයක්

එහෙත් ඔබට යමක් කිරීමට හැක එයින් ඔබ සාර්ථක වනු ඇත

-Stephen Hawkings-

7.7
IMDB

Year : 2014

Actors : Eddie Redmayne, Felicity Jones, Tom Prior, Sophie Perry

A look at the relationship between the famous physicist Stephen Hawking and his wife.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 5675
  • File Size : 31.012KB
  • Sub Update :2020-10-18
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 72

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    2019-02-17 at 1:32 pm
  • නියමයි සහෝ,ඒ වගේම උපසිරසියට ස්තුතියි…තවත් මේ වගේ උපසිරසි නිර්මාණ අප වෙත ගෙන්න.

    2019-02-17 at 7:45 pm
  • isuru_6 User
    Windows 7Firefox 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

    2019-02-17 at 8:10 pm
  • saman Unregister User
    Windows 7Chrome 72

    The Purity of Vengeance
    2018.. මේ film එකටත් සබ් දාන්න.. පට්ට ෆිල්ම් එකක්..

    2019-02-19 at 9:40 am
  • Hunter Unregister User
    Android 5.1Chrome 55

    Niyamai film ekak diga tamas me wage film wala take sub denna good luck.

    2019-02-20 at 9:32 pm
  • Dinesh Rukmal User
    Windows 7Opera 58

    machan puluwannam me wage sathya katha walata sub dennako oya marama lassanaii
    thank you!

    2019-02-21 at 12:48 pm
  • Namal Ekanayake Unregister User
    Android 4.2Chrome 66

    Thanks bro. Eka maru. ..

    2019-03-01 at 8:03 am
  • K.sudassana himi Unregister User
    Android 7Chrome 72

    Journal 64 2018 film ekata sub eka denna…eka oyata visesa awasthawak wei…

    2019-03-02 at 2:45 pm
  • sasanka Unregister User
    Android 9Chrome 79

    thanks for the sub

    2020-02-23 at 3:27 pm
  • Shelby User
    Windows 10Chrome 76

    Thanks Machan <3

    2020-08-26 at 5:53 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *