The Theory of Everything (2014) Sinhala Subtitle
මේ පාර නම් මම උපසිරැසි අරන් ආවෙ ටිකක් වෙනස්ම ෆිල්ම් එකකට.The Theory of the Everything,මෙම චිත්‍රපටය 2014 නොවෙම්බර් 7වන දින නිකුත් කර ඇති අතර James Marsh විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB හි 7.7 අගයක් ලබා ගැනීමට සමත්ව තිබේ.ඉතින් මම මුලින්ම කිව්වා මේක ටිකක් වෙනස් ෆිල්ම් එකක් කියලා,ඔව්, මේ ෆිල්ම් එක SubzLK අප වෙබ් අඩවියේ රසික රසිකයෝ හැමදෙනාම හදුනන විශිෂ්ට චරිතයක් පාදක කරගෙන තමා මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ,ඒ කවුරුත් නෙවේ ක්වොන්ටම් වාදය හා කළු කුහර සාපෙක්ෂතාවාදය උඩු යටිකුරු කල Stephen hawkings ය.

Stephen Hawkings
ඉතින් මේ චිත්‍රපටය Jane Hawkings ගේ Travelling to Infinity:My Life with Stephen යන කෘතිය මුල් කරගෙන සෑදූනු චිත්‍රපටයකි.මෙම චිත්‍රපටයේ Stephen ගේ චරිතය Eddie Redmayne විසින් රගදක්වන අතර එම රග දැක්වීම Stephen ගේ චරිතයට සමානව ඇත.ඒවගේම Filicity Jones Jane Hawking ගේ චරිතයට පන පොවයි.

Eddie Redmayne
ඉතින් Stephen Hawkings ගැන කිව්වොත් අභියෝග රාශියකට නොපැකිලිව මුහුණු දුන් චරිතයක්.මෙතුමා මුහුණු දුන් බරපතලම අභියෝගය මෙතුමාට අවුරුදු 22 දී Motor Neuron නම් අස්ථි පණ නැති වීමේ රෝගයට හසු වීමයි.වෛද්‍යවරුන් උපරිම අවුරුදු 2ක් ජීවත් වේ කිව්වත් මේ උසස් පුද්ගලයා අවුරුදු 76ක් ජීවත් වීමට වාසනාව ලැබුණි.මෙතුමා ගැන වැඩි තොරතුරු දැනගැනීමට කැමති නම් https://www.bbc.com/sinhala/world-43398619 වෙත පිවිසෙන්න.

කොහොමවුනත් ජීවිතය දුෂ්කර දෙයක්
එහෙත් ඔබට යමක් කිරීමට හැක එයින් ඔබ සාර්ථක වනු ඇත
-Stephen Hawkings-
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
නියමයි සහෝ,ඒ වගේම උපසිරසියට ස්තුතියි…තවත් මේ වගේ උපසිරසි නිර්මාණ අප වෙත ගෙන්න.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
The Purity of Vengeance
2018.. මේ film එකටත් සබ් දාන්න.. පට්ට ෆිල්ම් එකක්..
hadhannam
Niyamai film ekak diga tamas me wage film wala take sub denna good luck.
machan puluwannam me wage sathya katha walata sub dennako oya marama lassanaii
thank you!
Thanks bro. Eka maru. ..
Journal 64 2018 film ekata sub eka denna…eka oyata visesa awasthawak wei…
aniwarenma dhenava
thanks for the sub
Thanks Machan <3