• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Truman Show (1998) Sinhala Subtitle

The Truman Show (1998) Sinhala Subtitle

2021/04/27 at 10:09 am
Hasitha Prasad
මෙගා-ජීවිතය

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අර්ධ වශයෙන් අවසන් කර තිබූ තවත් ජනප්‍රිය චිත්‍රපටයක උපසිරැසිය වැඩ අවසන් කර ඔබ වෙත ගෙන ඒමක් තමයි මේ කරන්නට යන්නේ. අති දක්ෂ හොලිවුඩ් හාස්‍ය නළු ජිම් කැරේ රංගනයෙන් දායක වන, මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු කතාවකින් සමන්විත, The Truman Show(1998) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. මම දන්නවා ඔබ බොහෝ දෙනෙක් මෙය නරඹා ඇති, නමුත් නරඹා නැති අයගේ රස වින්දනය උදෙසායි මම මෙය පල කරන්නට තීරණය කලේ. ඇන්ඩෲ නිකොල්ගේ තිර රචනයෙන් හා පීටර් වෙයර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙය IMDb වෙතින් 8.3ක අගයක් ලබමින් එහිම හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 168වන ස්ථානය තමන් සතු කරගත්තක් වන අතර ඔස්කා සම්මාන ත්‍රිත්වයක් ඇතුළු සම්මාන 109කට නිර්දේශව එයින් සම්මාන 40ක් දිනාගත් චිත්‍රපටයක්ද වනවා. එසේ ඔස්කා සම්මානයට නිර්දේශවූයේ හොඳම සහය නළු ( එඩ් හැරිස්), හොඳම අධ්‍යක්ෂණය (පීටර් වෙයර්), තිරයට රචනා කල හොඳම තිර රචනය( ඇන්ඩෲ නිකොල්) යන සම්මාන ත්‍රිත්වයටයි. රංගනයෙන් දායක වන්නේ ජිම් කැරේ (ටෲමන් බර්බෑන්ක්),ලෝරා ලිනේ (මෙරිල් බර්බෑන්ක්/හැනා ගිල්),නෝඅ එමරිච්(මාලන්), නතාෂා මැක්එලොන් (ලෝරන්/සිල්වියා), හොලන්ඩ් ටේලර් (ටෲමන්ගේ මව) ඇතුළු පිරිසක්. කතාව කෙටියෙන් මෙහෙමයි...

ටෲමන් කියන්නෙ රක්ෂණ සමාගමක අලෙවි සේවකයෙක්, අලුත් දෑ ගවේෂණයට හිත ඇති කෙනෙක්, තමන්ගේ රැකියාව කරමින් පාඩුවේ ජීවත්වෙන ඔහුට දැනගන්නට ලැබෙනවා උපතේ සිටම තමන්ගේ මුළු ජීවිතයම ලෝකයා ආශාවෙන් නරඹන මෙගා නාට්‍යයක් බව. එතැන් සිට ඔබට බාරයි හාස්‍යයත් සමගම මුසුකල ගැඹුරු තේමාවක් සහිත මේ චිත්‍රපටය රසවිඳීම.

"...in this world, everything is for sale."

විශේෂ :-

• 2008 වසරේදී නිව්යෝක් ටයිම්ස්හි පලවූ ලිපියකට අනුව, බ්‍රිතාන්‍යයෙ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මානසික වෛද්‍යවරුන් වාර්තා කර තිබෙනවා " ටෲමන් සින්ඩ්‍රෝමය" නොහොත් " ටෲමන් ෂෝ මෝහය" නම් මානසික තත්වයක් අත්දකින රෝගීන් පිරිසක් පිලිබඳව, එනම් තමන් තමන්ගේම වූ රියැලිටි ෂෝ එකකට නොදැනුවත්වම දායක වන අය බවට. ප්‍රතිකාර සැසි අතරතුරදී මෙයින් බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටයේ නම සඳහන් කර තිබෙන බවත් ඔවුන් වාර්තා කර තිබෙනවා. මේ එම ලිපිය.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහාය.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1723

Download Links:

පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Torrent)
The Truman Show
  • 720p (bluray)
    551.02 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.65 GB
    Download Torrent
  • 2160p (web)
    4.59 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 90

    දැනට දෙපාරක් බලලා තියෙනවා. දැන් ආයෙත් බලමු.:sweat_smile:

    2021-04-27 at 5:34 pm
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සහෝ

    2021-04-28 at 12:16 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 90

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-04-28 at 6:36 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms