පහේ සහෝදරත්වය
කලින් කොටසේදී දකින්න ඇති ..එලේනා ගේ තත්වය නරක අතට හැරිලා තියෙන්නේ ..එලේනා හිතන් ඉන්නේ එයා රිපර් කෙනෙක් කියලා ..එත් එක වෙනස් වෙනවා ..මොකද එයා ඩේමන් එක්ක එයා ලේ බොන්න යනවා ..කොහොමහරි මේ අතරේදී ඔයාලා දන්නවා නේ රෙබෙකා ගේ අයියා මිස්ටික් ෆෝල් වලට ඇවිත් ඉන්නේ කියලා ..කොහොමත් එයාලා හයිබිරිඩ් අය නේ ..එයා කියනවා ස්ටෙෆාන් ට වැම්පයර් විෂට බෙහෙතක් තියෙනවා කියලා ...
Windows 10Chrome 88
sub ekata thanks saho
Android 10UC Browser 13.3
සිංහල උපසිරැසියට ස්තූතියි
Windows 8Chrome 88
Thanks macho subata.
Android 8.1Chrome 84
thanks bro sub ekata