The Vampire Diaries (2009) [S04 : E03] Sinhala Subtitle

February 01, 2021 System Admin
තරහාව

පෙර වදන 

අද කතාවේ topic එක තරහාව ..පෙන විදියට අපේ කට්ටිය තරහා ගිහින් තියෙන්නේ කතාව පරක්කු වුන හින්දා ..එත් අද ඉදන් මාගේ සම්පුර්න අවදානය මේ කතාව ඉවර කරන එක ..ඒ කියන්නේ සම්පුර්න වේගයෙන් මේ කතාව ඉවර කරන්න මම උත්සහා කරනවා ..

 

පසුගිය කොටසින් 

පසුගිය කොටසේ අපිට දැක ගන්න පුළුවන් වුනා ..අලුත් වැම්පයර් දඩයක්කරයෙක් ඇවිත් කියලා ..නගරාධිපති තුමියගේ පුතාට වෙඩි වදිනවා ..එයා හයිබිරිඩ් කෙනෙක් ..ඒ හින්දා එයාට මුකුත් වෙන්නේ නැහැ ..එත් එයාව හොස්පිටල් එකට ඇතුල් කරනවා ..

 

අද කොටසින් 

හොස්පිටල් එකට ඇතුල් කරත් හොරෙන් අපේ අලුත් වැම්පයර් දඩයම් කාරයා එනවා ..ඇවිත් හයිබිර්ඩ් ගේ විෂ ගන්නවා ..එකෙන් වැම්පයර් ලා මරන්න පුළුවන් ..එතින් ඩේමන් එයාව හොයාන්න යනවා …හොයා ගන්න ගිහින් පොඩි අකරතැබ්බයකට මුහුණ දෙනවා ..එත් ලොකුම අකරතැබ්බය වෙන්නේ අපේ එලේනා ට ..ඒ එයාට තරහා ව පාලනය කර ගන්න බැරි නිසා ….එහෙනම් කවුද බලන්නකෝ එයාගේ තරහාව අවුස්සවන්නේ

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
180 MB DIR
දමිත් ප්‍රියංකර
19 Movies
80 TV Series
99 Total
Discussion (4)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 88

    sub ekata thanks saho

  • Ishan Dananjaya Unregistered
    Android 10 Chrome 81

    අඩෝ tnx bn
    දිගටම දීපං බං :sparkling_heart:

  • sachintha Unregistered
    Android 10 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  • Roshan Madu User
    Windows 8 Chrome 88

    Thanks macho subata.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search