The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle
පහේ සහෝදරත්වය
කලින් කොටසේදී දකින්න ඇති ..එලේනා ගේ තත්වය නරක අතට හැරිලා තියෙන්නේ ..එලේනා හිතන් ඉන්නේ එයා රිපර් කෙනෙක් කියලා ..එත් එක වෙනස් වෙනවා ..මොකද එයා ඩේමන් එක්ක එයා ලේ බොන්න යනවා ..කොහොමහරි මේ අතරේදී ඔයාලා දන්නවා නේ රෙබෙකා ගේ අයියා මිස්ටික් ෆෝල් වලට ඇවිත් ඉන්නේ කියලා ..කොහොමත් එයාලා හයිබිරිඩ් අය නේ ..එයා කියනවා ස්ටෙෆාන් ට වැම්පයර් විෂට බෙහෙතක් තියෙනවා කියලා …
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks macho subata.
thanks bro sub ekata