Troy: Fall of a City (2018) [S01 : E01] Sinhala Subtitle

April 30, 2018 Expert Subtitler

කළු ලේ…(18+)

ඔයගොල්ලෝ දන්නවා ඇති ට්ට්‍රෝයි වල හෙලන්ගේ කතාව.දන්නේ නැත්නම් දල අදහසක් ගන්න legend of tomorrow එකේ episode එකක තිබ්බා.මම ටිකක් කතාව කියන්නම්.

ට්‍රෝයි හි හෙලන් ග්‍රීසියේ හිටපු ලස්සනම කාන්තාව ලෙස සැලකෙනවා.ඒ ක්‍රි.පු.1253 කාලේ වගේ(කොච්චර පරණද).ඉතින් මේ කතාවේ පැරිස් කියලා කුමාරයෙක් ඉන්නවා.ඔහු පළවෙනියට ඉන්නේ නම් රාජදානියේ කුමාරයෙක් හැටියට නෙවෙයි.ඉතින් පස්සේ තමයි….(කතාව බලන්නකෝ)කුමාරයෙක් වෙන්නේ ඉතින් පස්සේ කුමාරයා රාජකීය කටයුත්තකට ගිහිල්ල හෙලන්ව අදුරගන්න ලැබෙනවා.(ඉතිරිය කතාව බලලම දැනගන්න)

imdb අගය 5.1 ලෙස සනිටුවන් වෙලා තියෙනවා.අපි දන්නා කියන පුද්ගලයෙක් ලෙස ශ්ර්වුඩ් කැලයේ රොබින් ඉන්නවා.එයා විදියට නෙවෙයි.නළුවෙක් විදියට.(අලුත් රොබින් ට්ව සේරිඑස් එකේ)

18+කියලා මම මේක නම් කරනවා.ඉතින් ලොකු අය විතරක් බැලුවොත් හොඳයි.ඉතින් මේක මගේ 3 න්වෙනි උපසිරැසිය.වැරදි එහෙම තියෙනවනම් කම්මෙන්ට් section ඒක දාන්න.කරුණා කරලා බැනලා හරි කමෙන්ට් එකක් දාලා යන්න.මොකද ඒ චොම්ම්න්ට් වලින් තමයි අපි මේ උපසිරැසිය කරන්න ශක්තිය ගන්නේ.

fifty shades freed එකේ බ්ලුරේ හැකි ඉක්මනින් uplod කරන්නම්.

එහෙනම් මම ගියා.ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 2 RESULTS
1/10
Troy Fall Of A City S01E01 720p HDTV x264-MTB EZTV
S1•E1 987.8M
MAGNET
Troy Fall Of A City S01E01 HDTV x264-MTB EZTV
S1•E1 340.2M
MAGNET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (21)
  • Ravindu Liyanaarachchi Unregistered
    Android 5 Chrome 66

    Machn puluwan nam Riverdale Series ekatasubtitle dennakoo.me subekata thanxxx machooo.

  • Naveendya Agunawla User
    Android 5.1 UC Browser 12.2

    Sub ekata thakz..

  • losaka Unregistered
    Windows 10 Chrome 66

    sahooo niyamai wade digatama sub danna iwara wanakan 👍 thanl u

  • shaminda Unregistered
    Windows 8 Opera 52

    Niymai mchn.digtma sub denna haki ikmaniin, thanks

  • Rajitha Unregistered
    Windows 7 Chrome 66

    Thanks machan…….jayawewa……!

  • Dilruk lahiru Unregistered
    Android 6 UC Browser 12.2

    Elzz digatama sub denna

  • hegoda Unregistered
    Windows 10 Chrome 65

    මෙය මා බලාපොරොත්තුවූ එකක්. ඔබට බොහෝම ස්තූතියි.අනිත් කොටස් ද බලාපොරොත්තු වෙමි.

  • sumed Unregistered
    Windows 10 Chrome 66

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා….!!!

  • mayura_lanka Unregistered
    Windows 7 Maxthon 5.1

    බො‍හො‍මස්‍‍තූ‍ති‍යි

  • tharindudar User
    Windows 10 Chrome 66

    ලස්සන කතාවක්, අනික් ටික ඉකමනට දෙන්න බැරි ද

  • Samith Unregistered
    Windows 7 Chrome 66

    උපසිරසියට ස්තූතියි සහෝ.

  • Lahiru Unregistered
    Windows 10 Opera 52

    ela ela digatama dipam sudda

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search