• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • French Movies
  • Une vie de chat (2010) Sinhala Subtitle

Une vie de chat (2010) Sinhala Subtitle

2021/05/30 at 7:28 am
Hasitha Prasad
පැරීසියේ බළලෙක්

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම කල්පනා කලා ප්‍රංශ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසිය ඔබ වෙත රැගෙන එන්නට. 2012 වසරේදී ඔස්කා සම්මානයකටද නිර්දේශ වූ මෙහි ප්‍රංශ නාමය වන්නේ Une vie de chat (2010) වන අතර ඉංග්‍රීසියෙන්නම් A Cat In Paris ලෙසයි හැඳින්වෙන්නේ. ඇලෙන් ගැග්නෝගේ රචනයෙන් ඔහුගේත් ජීන්-ලූප් ෆෙලිෂියොලිගේ අධ්‍යක්ෂණයෙනුත් නිර්මාණය වන මේ අපූරු චිත්‍රපටය IMDb වෙතින් 6.9 ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 83%ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 88%ක්ද වශයෙන් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය ගැන කියනවනම් මෙය ප්‍රංශ නිර්මාණයක් නිසාම අප හැමදෙනා හොඳින් හඳුනන ටින් ටින් නිර්මාණයේ යම් ලක්ෂණද, ඊටත් වඩා ඔබ අප හොඳින් හඳුනන, පසුගිය වසරේ අප අතරින් සමුගත්,අපේ ලමාකාලය හැඩ කල, සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ශිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මියගේ චිත්‍රවලට සම් සමානකමක්ද මේ තුලින් දැකගන්නට පුළුවන් යම් අවස්ථාවල. දැන් අපි යමු කතාව දෙසට...

සෝයි යනු කුඩා දැරිවියක්, පොලිස් නිලධාරිනියක් වන ඇගේ මව හා ජීවත්වන ඇයට සිටිනවා සුරතලෙක්, ඒ තමයි ඩීනෝ. හැබැයි දවාලට සුරතලාගේ චරිතය රඟපාන මේ ඩීනෝ රාත්‍රියට තවත් රාජකාරියක් කරනවා, ඒ නිකෝ නම් ගෙවල් බිඳින්නෙකුගේ හවුල්කරුවා විදියට. එක් දිනෙක ඩීනෝ පසුපස යන සෝයි විශාල කරදරයක පැටලෙනවා. එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය ඉංග්‍රීසි බසින් හඬකැවූ Blu-ray පිටපත් සඳහා වේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 717

Download Links:

පිටපත (Direct)
පිටපත (Torrent)
A Cat in Paris
  • 720p (bluray)
    592.75 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.19 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-06-06 at 2:39 am
    Reply
  • Madusha Unregistered User
    Windows 10Opera 75

    බොහොම ස්තූතියි සහෝ

    2021-06-18 at 9:55 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms