වඳුරාගේ වසර
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ අරගෙන එන්නෙ 12 Monkeys (2015-2018) කතාමාලාවේ දෙවන කතාසමයේ පලමු කොටසයි. මේ කොටස නම් වන්නේ Year of the Monkey (වඳුරාගේ වසර) ලෙස වන අතර 8.2ක IMDb අගයක් ලබාගන්නට මෙම කොටස සමත්ව තිබෙනවා. මෙවර කතා සමය ඇරඹෙන්නේම වෙනස්ම ආකාරයකින්. එහෙනම් හමුවෙමු දෙවන කොටසින්.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.




Android 10Chrome 81
තෑන්ක්ස් සබ් එකට