12 Monkeys (2015) [S02 : E03] Sinhala Subtitle
සියක් අවුරුදු
මේ අරගෙන එන්නෙ 12 Monkeys හි දෙවන කතාසමයේ තුන්වන කොටස.
මේ කොටස නම් වෙන්නෙ One Hundred Years (සියක් අවුරුදු) විදියට. IMDb අගය 8.4ක් ලබාගෙන තිබෙනවා මේ කොටස. හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සහෝ