12 Monkeys (2016) [S02 : E10] Sinhala Subtitle
පීතෲභූමිය/ජර්මනිය
මේ අරගෙන එන්නෙ 12 Monkeys හි දෙවන කතාසමයේ දසවන කොටස.මේ කොටස නම් වෙන්නෙ Fatherland(පීතෲභූමිය/ ජර්මනිය) විදියට. IMDb අගය 8.4ක් ලබාගෙන තිබෙනවා මේ කොටස. හමුවෙමු මීලඟ කොටසින්.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට