W – Two Worlds [EP 07] Sinhala Subtitle

October 06, 2017 Junior Subtitler

කොහොමද යාළුවනේ.ගොඩක් දෙනා ආසාවෙන් Comment දාලා තිබුනා.ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 7 වන කොටසටත් උපසිරැසි දෙන්න කියලා.ගොඩක් දෙනා ආසාවෙන් ඉල්ලන නිසාමයි කොච්චර මහන්සි දැනුනත් ඉක්මනින්ම උපසිරැසි හදන්නෙ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “හතරවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හොදම කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.උපසිරැසි වල පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලා දෙන අදහස් වලින් තමයි, ඇගට හොද පණක් ලැබෙන්නෙ.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…

W – Two Worlds  (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

ඇත්තටම  Kang Chul ගේ පවුලෙ අයව මරපු නිශ්චිත මිනීමරුවෙක්  නැහැ කියලා එයා දැන ගන්නවා.Kang Chul, Oh Yeon-Joo ගේ තාත්තට වෙඩි තියලා එතැනින් යනවා.Soo Bong දකිනවා  Kang Chul එතැනින් යනවා.Oh Yeon-Joo ගේ තාත්තව වහාම රෝහල වෙත ගෙන යනවා.ඒ වෙලාවේ තමයි ඔහුට හෘදයේ සැත්කමක් කරන්න වෙන්නෙ.ජීවිතය හරිම පුදුමයි නේද?පුංචි කාලේ ඉදන් තමන්ව ආදරෙන් හදාගත්ත තාත්තාව කපන ආකාරය දකින්න Oh Yeon-Joo ට නෙවෙයි කාටවත්ම බෑ.සැත්කම අවසන් වෙනවා.වෛද්‍යවරුන් දෙවියන් සේ සළකන්නෙ මේ නිසාමයි.අවසානයේ Oh Yeon-Joo ගේ තාත්තා බේරෙනවා.ඒත් මේ අතරේ Kang Chul, Oh Yeon-Joo ට ලියුමක් ලියලා රෝහලට දෙනවා.එයාට දෙන්න කියලා.ඊට පස්සෙ Kang Chul හැන්ගගට පැනලා සියදිවි නසාගන්නවා.Oh Yeon-Joo ට අහන්න ලැබෙනවා.”W” කථාවේ අවසානය සිතුවම් කරලා කියලා.ඇය දකිනවා  Kang Chul එයාගේ තාත්තට වෙඩි තියන ආකාරය කාටූන් එකෙන්.ඒ අතරතුර තමයි Oh Yeon-Joo ට ලියුමක් ලැබෙන්නෙ.කාලය සීඝ්‍රයෙන් ගතවෙනවා.”W” කථාවේ අවසානය ගැන රසිකයන් කම්පාවට පත්වෙලා.උද්ඝෝෂන කරන්න පටන් ගන්නවා.Oh Yeon-Joo එකපාරටම මුහුද ඇතුළට ගිලී යනවා.එයා දකිනවා Kang Chul තවමත් පණපිටින් කියලා.Oh Yeon-Joo දැනගන්නවා “W” කථාවේ අවසානය තවමත් වුනේ නෑ කියලා…

අද කොටසින්…

Oh Yeon-Joo  කොහොමහරි එයාගේ තාත්තගේ පරිඝනකයෙන් නැවතත් “W” කථාව අදින්න පටන් ගන්නවා.ඒත් එයාට ඒක ලේසි වෙන්නෙ නම් නෑ.Oh Yeon-Joo  නැවතත් වෙබ් කාටූනය තුළට ඇදිලා යනවා.එයා ආපහු යන්නෙ බන්ධනාගාරය ඇතුළටමයි.ඒ අතරතුරේදී  Kang Chul ගග ඇතුළේ පහළට තව දුරටත් ගමන් කරනවා.මේ කථාව අවසානයේ Kang Chul ගේ පවුලෙ අයව මරපු මිනීමරුවා ගැන දැනගන්න පුළුවන් වේවි.හැබැයි ඒ කෙනා සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි.ඒ මිනීමරුවගේ ඊළග ගොදුර කවුරුන් වේවිද?Oh Yeon-Joo ට නැවතත් බන්ධනාගාරයෙන් නිදහස් වීමට හැකි වේවිද?Kang Chul ගගෙන් බේරෙන්නෙ කොහොමද?Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි ආදරය බිද වැටෙයිද?නැත්නම් ඒ ආදරය තවදුරටත් එහා ගිය සම්බන්ධයක් බවට පත් වෙයිද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ අටවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු…කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!!

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz LK වෙනුවෙන්!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sanjeewa Priyadarshana
0 Movies
13 TV Series
13 Total
Discussion (26)
  • Sachintha Unregistered
    Android 5 Chrome 59

    Anith sub tikath depmu ayye ekmanata

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

    • Sithmini Unregistered
      Android 5.1 Opera 37

      Ithuru subtitles tikath ikmanata dannako. Thankz ikmanata ep 07 sub upload karata.

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      W – Two Worlds [EP 08] Sinhala Subtitle daala thiyenne.Watch and enjoy it….Thank u…

  • Aruna Unregistered
    Windows 10 Chrome 61

    sub ekata thanks, digatama karan yamu. jaya wewa..!

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

  • Silent$ Unregistered
    Windows 8.1 Chrome 61

    Thnxxxxxxxxxxxx

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • Madusha Unregistered
    Windows 10 Firefox 54

    බොහොම ස්තූතියි සහෝ

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • Chamu Unregistered
    Android 6 Samsung Browser 5.4

    Thxxx sub ekata.digatama mehma sub denna aniwa api balanwa.godak lassana wenasma kathawa

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • Shiran Udara User
    Windows 10 Chrome 61

    Big (Korean Drama) sub ekath denawada

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      ඔබේ අදහස සළකා බලන්නම්.බොහොම ස්තූතියි…

  • supun Unregistered
    Android 6 UC Browser 11.4

    Thankz sub akata ..ela obata jayen jaya

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • shani Unregistered
    Android 5.1 Chrome 60

    Sub ekata godak thanks ithuru tikath ikmanata denna..good luck???????

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

  • ishara Unregistered
    Windows 7 Chrome 61

    Thanks Sub ekata ithuru tikath ikmanata denna..good luck ???????

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

  • shanika Unregistered
    Android 6 UC Browser 11.4

    Sub ekta thank you. Digatma sub demu..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

  • Darshana Unregistered
    Windows 7 Firefox 56

    ithiri sub tikath ikmanata dennko…

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search