ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල 2019 වසරේ නිර්මාණය වුන Synchronic චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නාට්‍යමය, සංත්‍රාස හා විද්‍යා ප්‍රබන්ධ යන ත්‍රිත්ව ෂානරයන්ට අයත් හෝරාවකුත් මිනිත්තු 42ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටයේ රචන ජස්ටින් බෙන්සන්ගෙන් වන අතර අධ්‍යක්ෂණයත් ඔහුගෙන් හා ඒරොන් මූර්හෙඩ්ගෙන්. මේ වනවිට (2021:ජන:17) IMdb වෙතින් 6.2ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 81%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 82%කුත් වශයෙන් ලබා ඇති (මේ අගයන් මදක් වැඩියි මගෙ පෞද්ගලික මතය අනුව) මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ඇන්තනි මැකී (ස්ටීව්), ජේමි ඩෝනන්(ඩෙනිස්),කේටි ඇස්ල්ටන් (ටාරා),ඇලී අයොනිඩ්ස් (බ්‍රියානා), රමිස් මොන්සෙෆ් (කිර්මානි), බෙට්සි හොල්ට් (ලියා) ෂේන් බ්‍රේඩි …
ඉතිරිය කියවන්න »