Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
TV Shows Korean TV shows W – Two Worlds [EP 06] Sinhala Subtitle
W – Two Worlds [EP 06] Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

TV SHOW

Sanjeewa Priyadarshana 3 years ago fantasy, Romance

කොහොමද යාළුවනේ?ගොඩක් දෙනා Comment දාලා තිබුනා වගේම මගේ FB එකටත් Msg දාලා තිබුනා ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 6 වන කොටසටත් උපසිරැසි දෙන්න කියලා.මේ දවස් වල ගොඩක් කාරයබහුල වුනාට, ගොඩක් දෙනා ආසාවෙන් ඉල්ලන නිසාමයි ඇගට කොච්චර මහන්සි දැනුනත් ඉක්මනින්ම උපසිරැසි හදන්නෙ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “තුන්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හොදම කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.උපසිරැසි වල පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලා දෙන අදහස් වලින් තමයි, ඇගට හොද පණක් ලැබෙන්නෙ.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…

 W – Two Worlds  (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

ටික වෙලාවක් යනකොට,Kang Chul ගේ ලෝකය නතර වෙනවා.Kang Chul ට මායා දොරක් විවෘත වෙනවා පේනවා.Kang Chul මායා දොරින්, Oh Yeon-Jo ගේ ලෝකයට එනවා.ඔහු කොහොමරි “W” කාටූන් කථාව, පොත් සාප්පුවකින් කියවනවා.Kang Chul ට තේරෙනවා එයාගේ ජීවිතයේ වුනු හැමදෙයක්ම, මායාවක් කියලා.Kang Chul, Oh Yeon-Joo ව මුණගැහෙනවා.ඒ වෙලාවේ Oh Yeon-Joo කිව්වෙ නැති වුනාට මුළු හදවතින්ම සතුටුවුනා ඔහුගේ පැමිණීම ගැන.ඊට පස්සෙ Kang Chul, “W” කාටූන් කථාව ලියුව ශිල්පියාගේ ගෙදර හොයා ගෙන යනවා.ඒ වෙලාවෙ දැනගන්නවා Oh Yeon-Joo ගේ තාත්තා තමයි “W” කාටූන් කථාව ලියුව ශිල්පියා කියලා.Oh Yeon-Joo ගේ තාත්තා ටික දවසකව පස්සෙ එදා තමයි ගෙදර එන්නෙ.ඒ වෙලාවෙ ඔහු Kang Chul ව දකිනවා.Kang Chul ඔහුට තුවක්කුව එල්ල කරලා, අහනවා එයාගේ පවුල විනාශ කරපු මිනීමරුවා කවුද කියලා?එතකොට තමයි Kang Chul දැනගන්නෙ, එයාගේ පවුලෙ අයව මරපු නිශ්චිත කෙනෙක් නෑ කියලා.එතකොට තමයි Kang Chul, Oh Yeon-Joo ගේ තාත්තට වෙඩි තියනවා.Oh Yeon-Joo එයාගේ තාත්තයි, Kang Chul යි කථා කරන දේවල්  පෝන් එකෙන් අහන් හිටියෙ…

අද කොටසින්…

Kang Chul, Oh Yeon-Joo ගේ තාත්තට වෙඩි තියලා එතැනින් යනවා.Soo Bong දකිනවා  Kang Chul එතැනින් යනවා.Oh Yeon-Joo ගේ තාත්තව වහාම රෝහල වෙත ගෙන යනවා.ඒ වෙලාවේ තමයි ඔහුට හෘදයේ සැත්කමක් කරන්න වෙන්නෙ.ජීවිතය හරිම පුදුමයි නේද?පුංචි කාලේ ඉදන් තමන්ව ආදරෙන් හදාගත්ත තාත්තාව කපන ආකාරය දකින්න Oh Yeon-Joo ට නෙවෙයි කාටවත්ම බෑ.සැත්කම අවසන් වෙනවා.වෛද්‍යවරුන් දෙවියන් සේ සළකන්නෙ මේ නිසාමයි.අවසානයේ Oh Yeon-Joo ගේ තාත්තා බේරෙනවා.ඒත් මේ අතරේ Kang Chul, Oh Yeon-Joo ට ලියුමක් ලියලා රෝහලට දෙනවා.එයාට දෙන්න කියලා.ඊට පස්සෙ Kang Chul හැන්ගගට පැනලා සියදිවි නසාගන්නවා.Oh Yeon-Joo ට අහන්න ලැබෙනවාm”W” කථාවේ අවසානය සිතුවම් කරලා කියලා.ඇය දකිනවා  Kang Chul එයාගේ තාත්තට වෙඩි තියන ආකාරය කාටූන් එකෙන්.ඒ අතරතුර තමයි Oh Yeon-Joo ට ලියුමක් ලැබෙන්නෙ.කාලය සීඝ්‍රයෙන් ගතවෙනවා.”W” කථාවේ අවසානය ගැන රසිකයන් කම්පාවට පත්වෙලා.උද්ඝෝෂන කරන්න පටන් ගන්නවා.Oh Yeon-Joo ගේ තාත්තා රසිකයන්ගේ ඉල්ලීමට කන්දීලා, Kang Chul ට නැවත පණ දේවිද?එතකොට Oh Yeon-Joo ට ලැබුනු ලියුමෙ ලියලා තිබුනෙ මොනවද?ඇත්තටම  Kang Chulගේ පවුලෙ අයව මරපු නිශ්චිත මිනීමරුවෙක්  නැද්ද?”W” කථාවේ අවසානය මේකද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ හත්වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු…කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!!

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz LK වෙනුවෙන්!!!


  • Details
  • Trailer

Year : 2016

Rating : 9.7

Genre : Romance, Fantasy

Actors : Lee Jong-Suk, Han Hyo-Joo, Jeong Eu-Gene, Lee Tae-Hwan, Park Won-Sang

Writer : Song Jae-Jung

Director : Jung Dae-Yoon

Plot : A romance takes place between Kang Chul (Lee Jong-Suk), who is super rich and exist in the webtoon “W,” and Oh Yeon-Joo (Han Hyo-Joo) who is a surgeon in the real world.





ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 64 Views




සිංහල උපසිරැස Download කරගන්න 3990 times


Sanjeewa Priyadarshana

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Sanjeewa Priyadarshana කල උපසිරැසි නිර්මාණයකි
8.4
IMDB
20%
User Rating

W – Two Worlds Sinhala Sub Collection

Previous EpisodeW – Two Worlds [EP 05] Sinhala Subtitle
Next EpisodeW – Two Worlds [EP 07] Sinhala Subtitle



Watch More

MacGyver Sub Collection

Ozark (2017) Sub Collection

Riverdale (2016) Sub Collection

Emergency Couple (2014) Sub Collection

The Secret Circle Sinhala Sub Collection

Andi Mack (2017) Sub Collection

Queen Of The Ring Sinhala Sub Collection

Knightfall Sub Collection

Btooom! (2012) Sub Collection

‹ ›

ADS


  1. Madusha
    Unregistered User October 4, 2017 at 10:25 am

    නියමයි.බොහොම ස්තූතියි

    Reply
    • Sanjeewa Priyadarshana Karunarathna
      Creator Of This Subtitle October 4, 2017 at 10:47 am

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

      Reply
  2. Sachinth
    Unregistered User October 4, 2017 at 11:24 am

    Ikmanata ep 16 yama dendako davasata aka ganevath denda epa venvane neththam

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 4, 2017 at 11:34 am

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      Reply
  3. Chamu
    Unregistered User October 4, 2017 at 5:13 pm

    Thxx sub eka dunnata.hamadama mulinma karanne kathawata sub dilada kiyala balana eka.digatama sub denna.

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 4, 2017 at 6:20 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

      Reply
  4. Silent$
    Unregistered User October 4, 2017 at 6:22 pm

    Thnxxxxxxxxxxxxx

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 5, 2017 at 12:14 am

      You’re most welcome

      Reply
  5. dima
    Unregistered User October 5, 2017 at 12:48 pm

    menna mulu drama ekama download karanganna
    http://kdramaindo.com/download-drama-korea-w/

    Reply
  6. ishara
    Unregistered User October 5, 2017 at 1:18 pm

    Niyamai ayya….oyaa hodata karala thiyenava..ituru tikath ikmanata denna…and thank u ayya…

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 5, 2017 at 3:37 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

      Reply
  7. Chami.S
    Unregistered User October 5, 2017 at 6:14 pm

    Thanks..
    Good Luck..

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 5, 2017 at 11:48 pm

      You’re most welcome

      Reply
  8. Lahiru Yasas
    New User October 5, 2017 at 8:01 pm

    katawa maru sub ekata thanks

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 5, 2017 at 11:49 pm

      You’re most welcome

      Reply
  9. Shan
    Unregistered User October 6, 2017 at 9:02 am

    Sub ekata thanks ilanga ewath ikmanatama dennoo.. All the best bro

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 6, 2017 at 12:48 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

      Reply
  10. Kosala
    Unregistered User October 6, 2017 at 10:31 am

    Thanka saho sub ekata….
    Dan thma dakke sub eka thiyenawa…
    Mama hithuwe episode 3n sub dena eka iwara karala kiyala…passe comment ekak dakka okkama eka paaara denawa kiyala….
    Monawa sub ekata thanks
    Digatama demu sub eka

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 6, 2017 at 12:49 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

      Reply
  11. supun
    Unregistered User October 6, 2017 at 4:47 pm

    Hi bro thanks for sub akata nice history aka ….. ikmanta anith avata sub denna saho obata jayen jaya….

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 6, 2017 at 7:40 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

      Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Adopt A Highway (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

The Queen’s Gambit (2020) [S01 : E07] Sinhala Subtitle 1559 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E05] Sinhala Subtitle 1557 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E03] Sinhala Subtitle 1552 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E04] Sinhala Subtitle 1540 K.A Raveen
The Queen’s Gambit (2020) [S01 : E06] Sinhala Subtitle 1490 K.A Raveen
Synchronic (2020) Sinhala Subtitle 1085 Hasitha Prasad
AK vs AK (2020) Sinhala Subtitle 904 K.A Raveen
News of the World (2020) Sinhala Subtitle 862 Hasitha Prasad
Pixie (2020) Sinhala Subtitle 795 Rasika Samanjith
Soul (2020) Sinhala Subtitle 778 Hasitha Prasad

ads

ads