Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
TV Shows Korean TV shows W – Two Worlds [EP 07] Sinhala Subtitle
W – Two Worlds [EP 07] Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

TV SHOW

Sanjeewa Priyadarshana 3 years ago fantasy, Romance

කොහොමද යාළුවනේ.ගොඩක් දෙනා ආසාවෙන් Comment දාලා තිබුනා.ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 7 වන කොටසටත් උපසිරැසි දෙන්න කියලා.ගොඩක් දෙනා ආසාවෙන් ඉල්ලන නිසාමයි කොච්චර මහන්සි දැනුනත් ඉක්මනින්ම උපසිරැසි හදන්නෙ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “හතරවන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හොදම කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.උපසිරැසි වල පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලා දෙන අදහස් වලින් තමයි, ඇගට හොද පණක් ලැබෙන්නෙ.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…

W – Two Worlds  (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

ඇත්තටම  Kang Chul ගේ පවුලෙ අයව මරපු නිශ්චිත මිනීමරුවෙක්  නැහැ කියලා එයා දැන ගන්නවා.Kang Chul, Oh Yeon-Joo ගේ තාත්තට වෙඩි තියලා එතැනින් යනවා.Soo Bong දකිනවා  Kang Chul එතැනින් යනවා.Oh Yeon-Joo ගේ තාත්තව වහාම රෝහල වෙත ගෙන යනවා.ඒ වෙලාවේ තමයි ඔහුට හෘදයේ සැත්කමක් කරන්න වෙන්නෙ.ජීවිතය හරිම පුදුමයි නේද?පුංචි කාලේ ඉදන් තමන්ව ආදරෙන් හදාගත්ත තාත්තාව කපන ආකාරය දකින්න Oh Yeon-Joo ට නෙවෙයි කාටවත්ම බෑ.සැත්කම අවසන් වෙනවා.වෛද්‍යවරුන් දෙවියන් සේ සළකන්නෙ මේ නිසාමයි.අවසානයේ Oh Yeon-Joo ගේ තාත්තා බේරෙනවා.ඒත් මේ අතරේ Kang Chul, Oh Yeon-Joo ට ලියුමක් ලියලා රෝහලට දෙනවා.එයාට දෙන්න කියලා.ඊට පස්සෙ Kang Chul හැන්ගගට පැනලා සියදිවි නසාගන්නවා.Oh Yeon-Joo ට අහන්න ලැබෙනවා.”W” කථාවේ අවසානය සිතුවම් කරලා කියලා.ඇය දකිනවා  Kang Chul එයාගේ තාත්තට වෙඩි තියන ආකාරය කාටූන් එකෙන්.ඒ අතරතුර තමයි Oh Yeon-Joo ට ලියුමක් ලැබෙන්නෙ.කාලය සීඝ්‍රයෙන් ගතවෙනවා.”W” කථාවේ අවසානය ගැන රසිකයන් කම්පාවට පත්වෙලා.උද්ඝෝෂන කරන්න පටන් ගන්නවා.Oh Yeon-Joo එකපාරටම මුහුද ඇතුළට ගිලී යනවා.එයා දකිනවා Kang Chul තවමත් පණපිටින් කියලා.Oh Yeon-Joo දැනගන්නවා “W” කථාවේ අවසානය තවමත් වුනේ නෑ කියලා…

අද කොටසින්…

Oh Yeon-Joo  කොහොමහරි එයාගේ තාත්තගේ පරිඝනකයෙන් නැවතත් “W” කථාව අදින්න පටන් ගන්නවා.ඒත් එයාට ඒක ලේසි වෙන්නෙ නම් නෑ.Oh Yeon-Joo  නැවතත් වෙබ් කාටූනය තුළට ඇදිලා යනවා.එයා ආපහු යන්නෙ බන්ධනාගාරය ඇතුළටමයි.ඒ අතරතුරේදී  Kang Chul ගග ඇතුළේ පහළට තව දුරටත් ගමන් කරනවා.මේ කථාව අවසානයේ Kang Chul ගේ පවුලෙ අයව මරපු මිනීමරුවා ගැන දැනගන්න පුළුවන් වේවි.හැබැයි ඒ කෙනා සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි.ඒ මිනීමරුවගේ ඊළග ගොදුර කවුරුන් වේවිද?Oh Yeon-Joo ට නැවතත් බන්ධනාගාරයෙන් නිදහස් වීමට හැකි වේවිද?Kang Chul ගගෙන් බේරෙන්නෙ කොහොමද?Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි ආදරය බිද වැටෙයිද?නැත්නම් ඒ ආදරය තවදුරටත් එහා ගිය සම්බන්ධයක් බවට පත් වෙයිද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ අටවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු…කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!!

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz LK වෙනුවෙන්!!!







Year : 2016

Rating : 9.7

Genre : Romance, Fantasy

Actors : Lee Jong-Suk, Han Hyo-Joo, Jeong Eu-Gene, Lee Tae-Hwan, Park Won-Sang

Writer : Song Jae-Jung

Director : Jung Dae-Yoon

Plot : A romance takes place between Kang Chul (Lee Jong-Suk), who is super rich and exist in the webtoon “W,” and Oh Yeon-Joo (Han Hyo-Joo) who is a surgeon in the real world.




ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 75 Views




සිංහල උපසිරැස Download කරගන්න 3655 times


Sanjeewa Priyadarshana

[Send Msg]

8.4
IMDB
20%
User Rating

W – Two Worlds Sinhala Sub Collection

Previous EpisodeW – Two Worlds [EP 06] Sinhala Subtitle
Next EpisodeW – Two Worlds [EP 08] Sinhala Subtitle



Watch More

Watchmen (2019) Sub Collection

La Révolution (2020) Sub Collection

Queen Of The Ring Sinhala Sub Collection

The Letter for the King (2020) Sub Collection

Aarya (2020) Sub Collection

Continuum Sinhala Sub collection

Barbarians (2020) Sub Collection

13 Reasons Why Sinhala Sub Collection

Fast & Furious: Spy Racers (2019) Sub Collection

‹ ›

ADS


  1. Sachintha
    Unregistered User October 7, 2017 at 5:48 am

    Anith sub tikath depmu ayye ekmanata

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 7, 2017 at 9:37 am

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

      Reply
      • Sithmini
        Unregistered User October 9, 2017 at 9:56 pm

        Ithuru subtitles tikath ikmanata dannako. Thankz ikmanata ep 07 sub upload karata.

        Reply
        • Sanjeewa Priyadarshana
          Creator Of This Subtitle October 13, 2017 at 12:39 am

          W – Two Worlds [EP 08] Sinhala Subtitle daala thiyenne.Watch and enjoy it….Thank u…

          Reply
  2. Aruna
    Unregistered User October 7, 2017 at 6:24 am

    sub ekata thanks, digatama karan yamu. jaya wewa..!

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 7, 2017 at 9:38 am

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

      Reply
  3. Silent$
    Unregistered User October 7, 2017 at 8:57 am

    Thnxxxxxxxxxxxx

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 7, 2017 at 9:38 am

      You’re most welcome

      Reply
  4. Madusha
    Unregistered User October 7, 2017 at 10:01 am

    බොහොම ස්තූතියි සහෝ

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 7, 2017 at 11:26 am

      You’re most welcome

      Reply
  5. Chamu
    Unregistered User October 8, 2017 at 12:19 am

    Thxxx sub ekata.digatama mehma sub denna aniwa api balanwa.godak lassana wenasma kathawa

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 8, 2017 at 12:05 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

      Reply
  6. Chami.S
    Unregistered User October 8, 2017 at 1:05 pm

    Thanks..
    Good Luck..

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 8, 2017 at 11:28 pm

      You’re most welcome

      Reply
  7. Shiran Udara
    New User October 8, 2017 at 7:52 pm

    Big (Korean Drama) sub ekath denawada

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 8, 2017 at 11:29 pm

      ඔබේ අදහස සළකා බලන්නම්.බොහොම ස්තූතියි…

      Reply
  8. supun
    Unregistered User October 8, 2017 at 10:30 pm

    Thankz sub akata ..ela obata jayen jaya

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 8, 2017 at 11:30 pm

      You’re most welcome

      Reply
  9. shani
    Unregistered User October 9, 2017 at 11:48 am

    Sub ekata godak thanks ithuru tikath ikmanata denna..good luck???????

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 9, 2017 at 8:09 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

      Reply
  10. ishara
    Unregistered User October 9, 2017 at 9:30 pm

    Thanks Sub ekata ithuru tikath ikmanata denna..good luck ???????

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 9, 2017 at 10:09 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

      Reply
  11. shanika
    Unregistered User October 11, 2017 at 6:57 am

    Sub ekta thank you. Digatma sub demu..

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 11, 2017 at 11:07 am

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

      Reply
  12. Darshana
    Unregistered User October 12, 2017 at 7:44 pm

    ithiri sub tikath ikmanata dennko…

    Reply
    • Sanjeewa Priyadarshana
      Creator Of This Subtitle October 12, 2017 at 10:20 pm

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

      Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 975 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 356 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 304 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 238 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 206 Gayan Chandana
The Little Things (2021) Sinhala Subtitle 197 Hasitha Prasad
Space Sweepers (2021) Sinhala Subtitle 182 Nimansa Bandara
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 141 දමිත් ප්‍රියංකර
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 132 Gayan Chandana
Wolfwalkers (2020) Sinhala Subtitle 117 Hasitha Prasad

ads

  • සිංහල උපසිරැසි කතා එකතුව
  • සිංහල උපසිරැසි චිත්‍රපට එකතුව
  • මාගේ ගිණුම