කොහොමද යාළුවනේ?ගොඩක් දෙනා ආසාවෙන් Comment දාලා තිබුනා ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 8 වන කොටසටත් උපසිරැසි දෙන්න කියලා.ගොඩක් දෙනා ආසාවෙන් ඉල්ලන නිසාමයි කොච්චර මහන්සි දැනුනත් ඉක්මනින්ම උපසිරැසි හදන්නෙ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “පස්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හොදම කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලා දෙන අදහස් වලින් තමයි ඇගට හොද පණක් ලැබෙන්නෙ.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…
W – Two Worlds ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය
පෙර කොටසින්…
Oh Yeon-Joo දැනගන්නවා “W” කථාවේ අවසානය තවමත් වුනේ නෑ කියලා.ඒ අතරතුරේදී Kang Chul ගග ඇතුළේ පහළට තව දුරටත් ගමන් කරනවා.Oh Yeon-Joo කොහොමහරි එයාගේ තාත්තගේ පරිඝනකයෙන් නැවතත් “W” කථාව අදින්න පටන් ගන්නවා.ඒත් එයාට ඒක ලේසි වෙන්නෙ නම් නෑ.Oh Yeon-Joo නැවතත් වෙබ් කාටූනය තුළට ඇදිලා යනවා.එයා ආපහු යන්නෙ බන්ධනාගාරය ඇතුළටමයි.Oh Yeon-Joo ට නැවතත් බන්ධනාගාරයෙන් නිදහස් වීමට හැකි වෙනවා Kang Chul ගෙ උදව්වෙන්.Kang Chul කියනවා පොලිසියට Oh Yeon-Joo කියන්නෙ එයාගේ පෙම්වතිය කියලා.කථාව අවසානයේ Kang Chul ගේ පවුලෙ අයව මරපු මිනීමරුවා ගැන දැනගන්න පුළුවන් වේවි.හැබැයි ඒ කෙනා සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි.මිනීමරුවා අවසානයේ Kang Chul ට කෝල් කරනවා…
අද කොටසින්…
මිනීමරුවා Kang Chul ට කෝල් කරලා කියනවා මීළග ගොදුර Oh Yeon-Joo කියලා.Kang Chul ට අවශ්‍ය වෙනවා Oh Yeon-Joo ව මේ කරදරෙන් බේරගන්න.Kang Chul අවසානයේ හිතනවා මේ සියල්ලෙන්ම හැමෝටම ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් ගැන.අවසානයේ Kang Chul මේ වැඩේ ගැන Oh Yeon-Joo ට කියනවා.ඒ මිනීමරුවගේ ඊළග ගොදුර කවුරුන් වේවිද?Kang Chul හැමෝම බේරගන්න යෙදූ උපක්‍රමය මොකක්ද?Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි ආදරය බිද වැටෙයිද?නැත්නම් ඒ ආදරය තාවකාලික දෙයක් විතරක්ම වෙයිද?Kang Chul හැරෙන්න ඒ ලෝකය කාටූන් ලෝකයක් කියලා ඇත්ත දන්න වෙන කවුරුන් හෝ සිටීද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.
Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ නවවන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු…කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!!
මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz LK වෙනුවෙන්!!!
බොහොම ස්තූතියි සහෝ
ඉතිරි කොටස් ටික ඉක්මනින් දෙන්න බලන්න
ජය වේවා!
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Thnxxxxxxxxxxxx
You’re most welcome
Thanks digatama sub dennoo good luck..
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Tankz saho obata jayen jaya ela …..ikmanta eturu tikath danna
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Thanks..
Good Luck..
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
Ithuru tikath ikmnta dennm bro…. great work ??
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
My golden life sub denna
I’ll try it
Thanks sub walata…. ikmanata ithuru tikath danna…
අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.
404 error kiyala watenawane 6epi eke idala 8weni eka wenakam ewa ganne kohomada ane…😰😥