Assassin’s Creed: Lineage [S01 : E03] Sinhala Subtitle

December 09, 2017 New Subtitler

“ඝාතකයන්ගේ පෙළපත”

මිනි සිරියස් එකේ 3වෙනි වගේම අවසන් කොටස තමයි මේක.පෙර කොටසින්  කුමන්ත්‍රණකරුවන් පස්සේ  ජොවානි පන්නන ගත්තා මතක ඇතිනේ. ජොවානි කොච්චර වැඩ්ඩෙක් උනත් මේ  එපියේ නම් එයා කෙලව ගන්න හැටිත් අපිට බලා ගන්න පුලුවන්.ඒ වගේම ජොවානිලගේ පැත්තේ හිටපු කෙනෙක් ජෝවානිට විරුද්ද වෙන බවකුත් මේ එපියෙන් පෙනෙයි.කතාව නම් ගොඩක් කියන්න බෑ,මොකද මේකේ තියෙන්නේ කුඩා කාල රාමුවක කතාවක් නිසා කිව්වොත් කතාවේ  රසය නැති වෙනවා.එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු සමුගන්නම්.ජය වේවා !!

අවසානය රදා පවතින්නේ ඔබගේ දෑත මතයි

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
කසුන් සදරුවන් රණවක
0 Movies
3 TV Series
3 Total
Discussion (8)
  • Sujith Unregistered
    Android 7 Chrome 60

    Ela niyama wadak gd luck bro
    Puluwannm tawa flash kathawatath sun dennko
    Supergirl
    Dc legand of tommorrw
    A kata tikath maru
    Digatama karan yanna shakthiya labewa

  • Pradeep Kumara User
    Android 6 Samsung Browser 5.4

    Ela kollo … afin passe sub ganna enne mekata thamai … jayawewa

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 63

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  • Sudesh Unregistered
    Windows 10 Chrome 62

    සුපිරි කතාවක් තමයි. කලින් බලල තියෙනව. ඒත් දැන් අනිවා ආයෙත් බලනව. දැන් සයිට් එකත් නැගල යනව. හොද හොද සීරීස් කිහිපයක්ම ඇවිත් තියෙනවනෙ.

  • gihan Unregistered
    Windows 10 Chrome 62

    agents of shield season 5 walata sub denna puluwannam hodai saho

  • Dinesh Rukmal User
    Windows 7 Chrome 63

    ජයවේවා දිගටම දෙමු.

  • Shanuka Unregistered
    Windows 8.1 Chrome 63

    machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search