Assassin’s Creed: Lineage [S01 : E02] Sinhala Subtitle
IMDB RATING
7.2
CAST
romano orzari, manuel tadros, jesse rath, devon bostick
ඔන්න 2 වෙනි කොටසටත් උපසිරසි ගෙනාවා.පළවෙනි කොටසේ දකින්න ඇතිනේ ආදිපාදවරයා මරපු ඝාතකයගේ ලග තිබුන කාසියක් ජොවානිට හම්බවෙනවා.මේ කොටසේ තියෙන්නේ ඒ කාසිය මාර්ගයෙන් කුමන්ත්‍රණකරුවන් හොයාගෙන යන හැටි.මං දැක්ක දෙයක් තමයි කතාව පොඩි උනත් ගේම් එකේ තියන ඇක්ශන්, ප්‍රහාරක විදි එලෙසින්ම මේ කතාවෙත් යොදා ගන්න ubisoft ආයතනය ගොඩක් උත්සහ දරලා තියනවා කියලා.කොහොම උනත් Exio ගැන නම් තව ලොකුවට පෙන්නන්නේ නෑ.මේ කොටසත් විනාඩි 10 ක වගේ ධාවන කාලයක් තියෙන්නේ.ඒත් මේකේ තියන සමහර වචන වලට තේරුම් හොයා ගන්නත් බෑ.මොකද කිව්වොත් මෙකේ වචන ගොඩක් ආදී කාලින තේරුම් තියන වචන.ඒ නිසා තේරුම් ගැනීමේ පහසුවට සබ් එක කරන්න ටිකක් වෙලා ගියා.ඒ ගැන සමාවෙන්න.වැරදි තියනවා නම් කියන්න.
උපසිරැසියට තුති සහෝ
ඔබට ජය???
තෑන්ක්ස් සහෝ සබ් එකට.
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් god eater anime series සබ් දෙන්න
ජය වේවා!
puluwannm mata meke video eka direct download krna linbk ekk ewnna puluwanda saho
http://dl5.downloadoo.ir/TV.Show/A/Assassin's%20Creed%20Lineage/S01/
Ty malli.Gdk Pin….
Arrow . flash . DCs Legends of Tomorrow . Supergirl Me TV SERIES WALATH subbtitle dandakooooo please
Tnx bn sub ekata.eka kattiyak tv series walata sub dena eka nawatthanna hadanawa.apita dan tv series walata sub denna inne ubala witharai bn….digatama sub dipalla ubalata jaya???