“ඝාතකයන්ගේ පෙළපත”
මිනි සිරියස් එකේ 3වෙනි වගේම අවසන් කොටස තමයි මේක.පෙර කොටසින් කුමන්ත්‍රණකරුවන් පස්සේ ජොවානි පන්නන ගත්තා මතක ඇතිනේ. ජොවානි කොච්චර වැඩ්ඩෙක් උනත් මේ එපියේ නම් එයා කෙලව ගන්න හැටිත් අපිට බලා ගන්න පුලුවන්.ඒ වගේම ජොවානිලගේ පැත්තේ හිටපු කෙනෙක් ජෝවානිට විරුද්ද වෙන බවකුත් මේ එපියෙන් පෙනෙයි.කතාව නම් ගොඩක් කියන්න බෑ,මොකද මේකේ තියෙන්නේ කුඩා කාල රාමුවක කතාවක් නිසා කිව්වොත් කතාවේ රසය නැති වෙනවා.එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු සමුගන්නම්.ජය වේවා !!
අවසානය රදා පවතින්නේ ඔබගේ දෑත මතයි
ආදාල වීඩියෝ පිටපත Download කරගන්න
161 Views
සිංහල උපසිරැස Download කරගන්න 597 times
කසුන් සදරුවන් රණවක
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කසුන් සදරුවන් රණවක කල උපසිරැසි නිර්මාණයකි
7.2
IMDB
IMDB
10%
User Rating
User Rating
Ela niyama wadak gd luck bro
Puluwannm tawa flash kathawatath sun dennko
Supergirl
Dc legand of tommorrw
A kata tikath maru
Digatama karan yanna shakthiya labewa
Ela kollo … afin passe sub ganna enne mekata thamai … jayawewa
බොහොම ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරි කතාවක් තමයි. කලින් බලල තියෙනව. ඒත් දැන් අනිවා ආයෙත් බලනව. දැන් සයිට් එකත් නැගල යනව. හොද හොද සීරීස් කිහිපයක්ම ඇවිත් තියෙනවනෙ.
agents of shield season 5 walata sub denna puluwannam hodai saho
ජයවේවා දිගටම දෙමු.
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1