The Flash [S03 : E08] Sinhala Subtitle

November 30, 2016 New Subtitler
Subtitle by Subz LK

ඔන්න Subz LK එකේ මේ දවස් වල Special වැඩක් කරනවා කියලා ඔයාලා Supergirl සබ් එක අපි දෙද්දී දකින්න ඇතිනේ.ඒ තමා ඉතින් CW Crossover එක නිසා අපි Crossver  එක යන Series හතරේ Episode  හතරේ සබ් එක ඉක්මනටම දෙන එක.ඔන්න ඉතින් අද අරගෙන ආවා The Flash එකේ Crossover  එකට අදාල සබ් එක.කලින් කියුවට හොදටම පරක්කු වුනා.අපේ ෆෑන්ස්ලා අපි එක්ක තරහා වෙන්නේ නැති වෙයි කියලා අපි හිතනවාඒ වගේම ඉතින් Supergirl එකට නම් හොද ප්‍රතිචාර තිබ්බේ නැහැ.කමක් නැහැ ඉතින්…හේ…හේ…

කට්ටියම අසාවෙන් බලාගෙන ඉන්න නිසා වැඩිය මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.Supergirl එකේදී ඔයාලට වැඩි දෙයක් Crossover එක ගැන දකින්න තිබ්බේ නැති වුනාට ඔන්න Flash එකේ නම් ඔයාලගේ වචනයෙන් කියුවොත් පට්ට සුපිරි ආතල් වැඩ ටිකක් තියෙනවා.කතාවේ සිද්දාන්තය නම් පිටසක්වල ජීවින්.ඒ නිසාම අපේ කාරාව ෆ්ලෑෂ් කොල්ලා අපේ ලෝකයට එක්කගෙන එනවා.පස්සේ අපේ ඇරෝ අයියා Legends Of Tomorrow එකේ සෙට් එකේ එහම සෙට් වෙලා ගේම දෙනවා…ඉතින් මේ උපසිරැසිය ගෙන එන්නේ Subz LK  උපසිරැසි අංශය විසින්.ඒ නිසා Comment එකක් දාගෙනම යමු…එහෙනම් හෙට…හුටා වැරදුනා…දැන් පාන්දර 3.40 යි.ඒ කියන්නේ අද…අද එහෙනම් ඇරෝ කතාමාලාවෙන් හමුවන තුරු ඔබට ජය!!!

Spoiler Warning : Barry asks Green Arrow for help when aliens attack Central City, but when they realize that won’t be enough, they track down the Legends of Tomorrow so they can bring Supergirl in on the battle…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Subz LK
1 Movies
7 TV Series
8 Total
Discussion (18)
  • Amila dias Unregistered
    Windows 8.1 Opera 41

    elama speed ekak
    elama wadak
    thankz bro sub ekata
    good luck

  • lahiru Unregistered
    Windows 10 Chrome 54

    thanks broooooo!!!… next episode 1k sub 1kat dennko plwan nm ikmanata thanks…

  • Asela Unregistered
    Android 4.4 UC Browser 11.1

    Machan Thnks digatama dipan

  • lasantha Unregistered
    Android 7 UC Browser 11.4

    The Flash 2014 S04 E09 tath sub dentako.

  • Sampath Unregistered
    Android 11 UC Browser 13.4

    komada video eka ganne

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search