ඔන්න Subz LK එකේ මේ දවස් වල Special වැඩක් කරනවා කියලා ඔයාලා Supergirl සබ් එක අපි දෙද්දී දකින්න ඇතිනේ.ඒ තමා ඉතින් CW Crossover එක නිසා අපි Crossver එක යන Series හතරේ Episode හතරේ සබ් එක ඉක්මනටම දෙන එක.ඔන්න ඉතින් අද අරගෙන ආවා The Flash එකේ Crossover එකට අදාල සබ් එක.කලින් කියුවට හොදටම පරක්කු වුනා.අපේ ෆෑන්ස්ලා අපි එක්ක තරහා වෙන්නේ නැති වෙයි කියලා අපි හිතනවාඒ වගේම ඉතින් Supergirl එකට නම් හොද ප්‍රතිචාර තිබ්බේ නැහැ.කමක් නැහැ ඉතින්…හේ…හේ…
කට්ටියම අසාවෙන් බලාගෙන ඉන්න නිසා වැඩිය මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.Supergirl එකේදී ඔයාලට වැඩි දෙයක් Crossover එක ගැන දකින්න තිබ්බේ නැති වුනාට ඔන්න Flash එකේ නම් ඔයාලගේ වචනයෙන් කියුවොත් පට්ට සුපිරි ආතල් වැඩ ටිකක් තියෙනවා.කතාවේ සිද්දාන්තය නම් පිටසක්වල ජීවින්.ඒ නිසාම අපේ කාරාව ෆ්ලෑෂ් කොල්ලා අපේ ලෝකයට එක්කගෙන එනවා.පස්සේ අපේ ඇරෝ අයියා Legends Of Tomorrow එකේ සෙට් එකේ එහම සෙට් වෙලා ගේම දෙනවා…ඉතින් මේ උපසිරැසිය ගෙන එන්නේ Subz LK උපසිරැසි අංශය විසින්.ඒ නිසා Comment එකක් දාගෙනම යමු…එහෙනම් හෙට…හුටා වැරදුනා…දැන් පාන්දර 3.40 යි.ඒ කියන්නේ අද…අද එහෙනම් ඇරෝ කතාමාලාවෙන් හමුවන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Barry asks Green Arrow for help when aliens attack Central City, but when they realize that won’t be enough, they track down the Legends of Tomorrow so they can bring Supergirl in on the battle…
පට්ටයි සහෝ..!
පට්ට ස්පීඩ් එකක්. තෑන්ක්ස්.
Ela saho!
Jaya!
Elma machoo
Gdluk
Tanx sub ekata
thanks (y)
තෑන්ක්ස් බ්‍රෝ එනකම්හිටියේ ????????????????????
thanx bro sub ekata
patta.thanks
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.
Patta ban. Pin..
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.udauwak wasayen shear kara
Direct link – https://taridusagaradirectlink.blogspot.com