12 Monkeys (2015) [S03 : E05] Sinhala Subtitle
හේතුඵල ධර්මය
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
තෙවන කතාසමය – 5 කොටස
Causality (හේතුඵල ධර්මය)
කොටස ලබා ඇති IMDb අගය : 8.8
කොටස් සාරාංශය : ඇසින් දුටු කෙනා සිටින තැන සොයාගැනීමට කෝල් ඇතුළු පිරිසට 1980 දශකයට කාල තරණය කිරීමට සිදුවේ.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ