Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E10] Sinhala Subtitle
Kamp Koral:Spongebob’s Under Years
කෑම්ප් කොරල්:ස්පොන්බොබ්ගේ පොඩි කාලේ
ඔන්න ඉතින් ගෙනාවා 10වෙනි එපියට සබ් එක ඉතින් මං ඔයාලට කිව්වනේ මේකේ Season 2 යනවා කියලා.ඒත් ඒ Season 2 නෙවෙයි. අපි දැන් බලන මේ කාටූන් එකමයි ආපහු ටීවී එකේ යන්නේ.කොහොමහරි ගොඩ දවසකින් මේ සබ් එකත් ගෙනාවා.අපේ ස්පොන්ජ්බොබ් ගැන නම් නෙවෙයි මේ මුළු එපිසෝඩ් එකේම කියන්නේ.පළවෙනි කොටසේ ස්පොන්ජ්බොබ්ගේ යාළුවා නර්ලින් මල්ලී නෝබි ගැන තමයි කියන්නේ.දෙවනි කොටසේ මෙහෙ ඉන්න නිවේදකයයි එයාගේ යාළුවයි ගැන තමයි කියන්නේ.ඉතින් කොහොමහරි අපි අද කොටස් මොනවද කියලා බලමුකො.
My Fair Nobby
ඉතින් ඔයාල දන්නවනේ නර්ලින්ගේ මල්ලි නෝබි ගැන.කොහොමහරි නර්ලින් පවුලේ රණඩුවක් වෙලා තියෙනවා.ඒ රණ්ඩුව විසදන්න නර්ලින් යන්න පුළුවන් උනාට නෝබි වයස තාම මදී රණ්ඩු වලට පැටලෙන්න.ඉතින් කොහොමහරි මෙයාව ස්පොන්ජ්බොබ් ගාව තමයි තියලා යන්නේ.ඊට පස්සේ වෙන දේවල් බලන්න කතාව බලලම ඉන්න.
Gimme A News Break
කොහොමහරි මේකේ වෙන්නේ මෙතන එක කෙනෙක් ඉන්නවා නිතරම භයානක දේවල් හිතින් මවා ගෙන ඒවාවලින් හැමකෙනෙක්වම බය කරන එයා ගැන තමයි අද කතාවෙන් කියන්නේ.ඒත් මෙයා කියන එක දෙයක් වත් බොරුනම් නෙවෙයි මේක ගැන මම වැඩි විස්තරයක් නම් ඔයාලට කියන්නේ නෑ.ඒකට කතාව බලලම ඉන්න.මේක ලියපු මම සිනෙත් සත්සර.
හැමෝටම බුදු සරණයි!
තෑන්ක්ස් සබ් එකට සහෝ
සබ් එකට බොහොම ස්තුතියි සහෝදරයා ! ඕගොල්ලෝන්ගේ විතරක් සබ් දීලා තියන අතරමැද නතර කරලා තියන black mirror ,one punch man වගේ tv serieus වලත් සබ් ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ❤
ඔයා පුළුවන් නම් ඇඩ්මින්ට මේ ගැන කියන්න.
machan eunata meke epsode 21 tynva neda bn
නෑ.ඒ එකම එපිය තමයි තියෙන්නේ.
Thanks :blue_heart::green_heart: Supiri ela nice