නිරැවත් කදවුර සෙවීම සහ ස්පොන්ජ්බොබ් උයන්න පටන් ගැනීම
Kamp Koral:Spongebob’s Under Years
කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
ආයුබෝවන් හැමෝටම,ඔන්න 4 වෙනි එපියත් ගෙනාවා.අද වෙනදට වඩා සබ් එක දෙන්න පරක්කු වුණේ අද අපිට කරන්ට් එක තිබ්බේ නැහැ.ලැප් එකේ බැටරියක් පොඩ්ඩක් තිබ්බ හින්දා මං සබ් හදන්න පටන් ගත්තෙත් නැහැ.කොහොමහරි ඔන්න සබ් එක ගෙනාවා.මේකේ මාතෘකා දෙකේ තියෙන කතාව ගැනත් බලමුකෝ.
In Search Of Camp Noodist
මං කිව්වා වගේ මේ කතාවේ ඔන්න නර්ලින් ඉන්නවා.මේ කතාව ගැන කිව්වොත් කදවුරටම කම්මැලි දවසක ස්පොන්ජ්බොබ්ලා නිරුවත් කදවුරක් හොයන්න යනවා.මේ ගැන ඒ ගොල්ලොන්ට කියන්නේ නර්ලින්.ඉතින් මේ ගොල්ලෝ නිරුවත් කදවුර හොයාගනීවිද?ඒ ගැන දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.
Kitchen Sponge
ඉස්සර ස්පොන්ජ්බොබ් කතාව පුරාවට සිද්ධ වුණේ ක්‍රැබි පැටි වට්ටෝරුව ප්ලෑන්ක්ටන් හොරකම් කරන්න හදපු එකනේ ගියේ.ඔයාලා දන්නවද මුලින්ම ක්‍රැබි පැටි හැදුනේ කොහොමද කියලා. ඒක දැනගන්න කතාව බලන්නකෝ.මේක ලියපු මම සිනෙත් සත්සර.
niyamai saho!
තෑන්ක්ස් සබ් එකට සහෝ