Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E09] Sinhala Subtitle

November 01, 2021 Junior Subtitler
Subtitle by Sineth Sathsara
උපදේශක බලා ගැනීම සහ උදව් ඔ්න හදිස්සියක්

Kamp Koral:Spongebob’s Under Years

කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
 

ආයුබෝවන් ඔයාල හැමෝටම,ඉතින් ඔන්න කොහොමහරි 9වෙන් එපියටත් සබ් ගෙනාවා.අද විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා.ඒ තමයි මේ දවස්වල මේ ඩ්‍රාමා එකේ Season 2 යන්න පටන් ගන්නවා කියලා මං TV එකේ දැක්කා.එතකොට මං ඒකටත් ඔයාලට සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි අද කතාවනම් මෙන්න මේක.

Squisery

හරි ඔයාල දන්නවනේ ලමයි බලාගන්න තැන් ගැන.ඔන්න ඒවගේ කතාවක් තමයි මේකේ වෙන්නේ.ඒ ගැන කිව්වොත් අද පැට්‍රික් නිසා Squidward කකුල් දෙක කැඩෙනවා.ඒ හින්දා මෙයාලට යන්න තැනක් නෑ.ඇත්තටම කිව්වොත් මෙයාල අතරමං වෙලා.ඒත් ඇත්තම කතාව බලන්නකෝ.

Game Night

මේකෙ නම් ඉතින් වෙනදේ ගැන කියනවනම් ස්පොන්ජ්බොබ් උපදේශකවරුන්ගේ සෙල්ලම් කරන දවසේ එයාලට කරදර කරනවා.ඉතින් ඒ ගැන තමා වෙන්නේ වැඩි විස්තර නැතුව කතාව බලන්නකෝ.මේක ලියපු මම සිනෙත් සත්සර!

හැමෝටම බුදු සරණයි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Sineth Sathsara
0 Movies
10 TV Series
10 Total
Discussion (1)
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 95

    තෑන්ක්ස් සබ් එකට සහෝ පට්ට කාටූන් එක දෙවනි සීසන් එකටත් සබ් දෙන්න

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search