Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E03] Sinhala Subtitle
Kamp Koral:Spongebob’s Under Years
කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
ආයුබෝවන් හැමෝටම ඔන්න කියපු විදිහටම අද තුන්වෙනි එපියත් ගෙනාවා.දෙවෙනි එපිය බැලුවා කියලා මම හිතනවා.ඉතින් මෙයාලගේ අලුත් යාලුවා නර්ලින් ඉදිරි කතාවලත් හම්බවෙනවා.Squidward ට නම් මෙයාලත් එක්ක ටැග් සෙල්ලම් කරන්නත් බැරි වුණානේ.මේ තුන්වෙනි එපියෙත් දෙවෙනි එපියේ වගේ මාතෘකා 2ක් තියෙනවා.මේකෙ කතාව ගැනත් කියන්නම්කෝ.
Quest For Tire
මේකේ වෙන්නේ කදවුරේ කෑම ඉවර වෙලා අලුතින් කෑම එන දවසේ කෑම ලොරිය එන්නේ නැතුව සපත්තු ලොරියක් තමයි එන්නේ.මේගොල්ලෝ කෑම ලොරිය හොයාගෙන එන්න යනවා.ඉතින් මේගොල්ලොන්ට කෑම ලොරිය හම්බවෙයිද කියලා අපි කතාව බලලම ඉමු.
Cabin Of Curiosities
මේකේ දි ස්පොන්බොබුුුයි පැට්රිකුයි එයාලට යාළුවන්ගේ බැජ් එක ගන්න උත්සහ කරනවා.ඒත් මේක දිනන්න නම් අත්සන් හතරක් ඔ්න.මේවාට අත්සන් කරන්න ඔ්නේ දැනට එයාගේ යාලුවෙක් නොවෙච්ච යාළුවෝ.කොහොමහරි මෙයාලා කදවුරේ නොවෙන පිටත තියෙන අත්භූත මැදිරියකට යනවා.ඊට ප්සේ වෙන එක බලන්න නම් මේ කතාව බලන්නම ඔ්නේ.මේක ලියපු මම සිනෙත් සත්සර.
තෑන්ක්ස් සබ් එකට සහෝ