Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E06] Sinhala Subtitle
Kamp Koral:Spongebob’s Under Years
කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
ආයුබෝවන් හැමෝටම,ඔන්න 6 වෙනි එපියත් ගෙනාවා.අද ඉදන් මට දවසක් හැර දවසක් තමයි සබ් ගේන්න වෙන්නේ.ඉතින් කතාව ගැන කියවලා ඉමුකෝ.
Midnight Snack Attack
ප්ලෑන්ක්ටන් ක්‍රෑබි පැටි හදන රහස් වට්ටෝරුව අරන් ලෝකය පාලනය කරන්නනේ හදන්නේ හැම කතාවකම.මුලින්ම එයා ක්‍රැබි පැටි ගැන දැනගන්න කලින් ඉස්සර අත්හදා බැලීම් කරලා මොකක් හරි හරි ගියොත් ඒක මගින් ලෝකය පාලනය කරන්න යන්නේ.ඉතින් එයා එහෙම හදපු අත්හදා බැලීමක් තමයි කෙනෙක්ගේ මුළු ශරීරයම රාක්ෂයෙක් කරන එක.ඉතින් ස්පොන්බොබ්ලත් මේකට ලක් වෙනවා.ඉතුරු ටික නම් තියෙන්නේ කතාව ඇතුලේ
Hot Pearl Tato
ඔයාල දන්නවනේ ක්‍රෑබ්ස්ගේ පොඩි දුව පර්ල් ගැන.ඒ පර්ල්ව ක්‍රෑබ්ස් නෑදැයින් හම්බවෙලා එනකම් බලාගන්න කෙනෙක් හොයනවා.ස්පොන්ජ්බොබ්නම් හරිම කැමැත්තෙන් ඉන්නේ මේ බබාව බලාගන්න.ඒත් ක්‍රෑබ්ස් ඒකට කැමති නෑ.මොකද ස්‌පොන්ජ්‌බොබ් වගකීම් රහිතයි කියලා හිතන් ඉන්නේ.කොහොමහරි කට්ටියගේ අතින් අතට ගිහින් මෙයාව ස්පොන්ජ්බොබ්ටමයි ලැබෙන්නේ.අපි බලමු ස්පොන්ජ්බොබ්ට මෙයාව බලාගන්න පුළුවන් වෙයිද කියලා.මේක ලියපු මම සිනෙත් සත්සර.
ඔයගොල්ලෝ මේකේ විඩීයෝ ඩවුන්ලෝඩ් කරද්දි මුලින්ම වීඩියෝ එක ප්ලේ කරලා යට තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න.එතකොට ඩවුන්ලෝඩ් කරන තැනට ගිහින් ඩවුන්ලෝඩ් කරන්න.:heartpulse::heartpulse:
@Admin සබ් එක සුපිරි එත් සබ් එකේ වචන ගොඩක් පිරිලා Screen එකෙන් භාගයක් වැහිලා එකට මොකක් හරි කරලා දෙන්න පුලුවන් ද please :purple_heart: මුණු ටික හරියට පෙන්න්ැෑෑ සබ් එක ස්ුුපිරි
සිදුවූ අපහසු තාවයට සමා වෙන්න ..දෝෂය නිවැරදි කර ඇත
Thanks සුපිරි හොදවැඩක්
තෑන්ක්ස් සබ් එකට සහෝ :heart::heart::heart::heart:
MOKAKDA MAN ME SITE EKA SFLIX.TO
SUPRINE
තැන්ක්ස් සුපිරි සිසන් 1 එකටම දෙන්න පුලුවන් නියමයි :star_struck: