Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E07] Sinhala Subtitle
මීප් ගැන මොකද කියන්න පුළුවන් සහ අමාරු කාලය
Kamp Koal:Spongebob’s Under Years
කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
ආයුබෝවන් හැමෝටම,7 වෙනි එපිය ගේන්න ගොඩාක් පරක්කු වුණා.ඒකට හේතු නම් ගොඩක් තියෙනවා කමක් නෑ.අපි කතාව ගැන කියවමුකො.
What About Meep
ඔයාල දන්නවනේ හැම මැදිරියකම හරිම අමුතු විදිහට එකිනෙකාට වෙනස්කම් තියෙන අය ඉන්නවා කියලා.ඒත් ඔයාල දන්නවද බාර්ජ් මැදිරිය එහෙම නැත්තම් ඇන්කොචි මැදිරියේ ඉන්න අය එකම විදිහට තමයි ඉන්නේ.ඉතින් මෙතන ඉන්න එක්කෙනෙක්ට වෙනස් වෙන්න ඔ්න වෙනවා.ඒකට ස්පොන්ජ්බොබ්ලා උදව් කරනවා.අපි බලමු මෙයාට වෙනස් වෙන්න පුළුවන්ද කියලා.
Hard Time Out
ඉතින් මිස්ටර් ක්‍රෑබ්ස් ගාව තියෙන නැව් බෝතලය පැට්රික් අතින් කැඩෙනවා.ඉතින් මේකට දඩුවම් විදින්න වෙන්නේ ස්පොන්ජ්බොබ්ට.ඒකට හේතුව තියෙන්නේ කතාව ඇතුලෙම තමා.
ඉතින් මිස්ටර් ක්‍රෑබ්ස් ගාව තියෙන නැව් බෝතලය පැට්රික් අතින් කැඩෙනවා.ඉතින් මේකට දඩුවම් විදින්න වෙන්නේ ස්පොන්ජ්බොබ්ට.ඒකට හේතුව තියෙන්නේ කතාව ඇතුලෙම තමා.
ඔයගොල්ලෝ සබ් එකත් එක්ක ඩ්‍රාමා එක බලද්දී VLC Media Player එකෙන් හරි PotPlayer එකෙන් හරි බලන්න.ඒවා ඩවුන්ලෝඩ් කරන්න පහළ ලින්ක් වලට යන්න.
VLC Media Player For Android
https://play.google.com/store/apps/details?id=org.videolan.vlc&hl=en&gl=US
VLC Media Player For Windows
videolan.org/vlc/download-windows.html
VLC Media Player For Apple Iphone
https://apps.apple.com/us/app/vlc-for-mobile/id650377962
මොකක් හරි ගැටලුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න
epiya download karanna bene
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks හොදට තිබ්බා සුපිරි සබ් එක නියමයි :cyclone::blue_heart:
niyamai diyatama vade karanyo:kissing_heart:
ටික කාලයකට වීඩීයෝ ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නැ