Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E02] Sinhala Subtitle
Kamp Koral:Spongebob’s Under Years (2021)
කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ
ආයුබෝවන් හැමෝටම,ඔන්න ඉතින් දෙවෙනි එපියත් ගෙනාවා.ඔයගොල්ලෝ පළවෙනි එපිය බලන්න ඇතිනේ. ඉතින් ස්පොන්ජ්බොබ්ට එදත් ජෙලිෆිෂ් කෙනෙක් අල්ලගන්න බැරිවුනා.මං දවසක් හැර දවසක් වගේ තමයි සබ් දෙන්න බලන්නේ.ඒත් මේ මුළු කතාවම ඔයගොල්ලෝ හැමෝටම එක දිගට ඒ කියන්නේ අද දුන්නොත් එක එපියකට ඊළග එපිය හෙට දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි ඉතින් අද කතාවට මාතෘකා 2ක් තියෙනවා.එකක් Sugar Squeeze සහ අනිත් එක Tag You’re It කියන එක.මං අද කතාව ගැන ටිකක් කියන්නම්.
Sugar Squeeze
මේකෙ දි ස්පොන්බොබ්ලට අලුත් යාලුවෙක් හමුවෙනවා.ඒත් එයා මෙයාලගේ රසකැවිලි හොරකම් කරනවා.රසකැවිලි හොරා හොයද්දී තමයි මෙයාව මුලින්ම මෙයාලට හමුවෙන්නේ.ඉතින් එයා මේගොල්ලොත් එක්ක යාලු වෙයිද කියලා බලන්නනම් අපිට කතාව බලන්නනම වෙනවා.
Tag You’re It
මේකෙ දි මේගොල්ලෝ කරන සෙල්ලමක් ගැන තමයි යන්නේ.මේ සෙල්ලමට එකතු වෙන්න Squidward ටත් ඕන වෙනවා ඉතින් මෙයාලා Squidward වත් මේ සෙල්ලමට ගනියිද කියලා මේක බලලම ඉමු.මේක ලිව්ව මම සිනෙත් සත්සර.
තෑන්ක්ස් සබ් එකට සහෝ