Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E08] Sinhala Subtitle

පිහිනීම සහ ස්පොන්බොබ් කදවුර

Kamp Koral:Spongebob’s Under Years

කොරල් කදවුර:ස්පොන්ජ්‌බොබ්ගේ පොඩි කාලේ
 

ආයුබෝවන් හැමෝටම,ඔන්න සති තුනකට පස්සේ ගෙනාවා සබ් එකක්.‌මේක කරන්න පරක්කු වුණේ මම අලුතින් YouTube Channel එකක් පටන් ගත්තා.ඒකට විඩීයෝස් ටිකක් දැම්මා.ඔයාලත් පහළින් තියන ලින්ක් එකෙන් ගිහින් මගේ Tech Channel එක SUBSCRIBE කරන්න.

SL Technical Things

https://www.youtube.com/channel/UCALOX2x3DzthHAsM5rxMQyg

Pat’s A Li’l Sinker

හරි මේ කතාවේ දි ඔන්න මෙයාල එයාලගේ යකිමක් විලට පීනන්න යනවා.ඒත් පැට්රික් පීනන්න බෑ.එයා ගිලෙනවා.මේ යකිමක් විල බාරව ඉන්නේ මිසිස් පෆ්.ඉතින් එයා නීතී වගයක් දාල තියෙනවා විලට පීනන්න එන අයට.වැදගත්ම නීතීය ගිලෙන්න බැහැ කියන නීතිය.ඒත් පැට්රික් පීනන්න බැරි නිසා මෙයාල විල පතුලට ගිලෙනවා.ගිලිලා පතුලෙන් පැට්රික් එක්ක සෙල්ලම් කරනවා.ඉතින් මේක මිසිස් පෆ් දැනගනීවිද කියලා අපි කතාව බලලම ඉමු.

Camp SpongeBob

ඔන්න ඉතින් මෙයාල ට්‍රිප් එකක් යනවා හැබැයි ස්පොන්ජ්බොබ් දාලා.ඒකට හේතුව එයා පරක්කු වෙලා නැගිටපු නිසා බස් එක මගහැරුණ එක.ඉතින් පරක්කු වෙලා නැගිටින්න එපා කියන්නේ ඔ්කටනේ.ස්පොන්ජ්බොබ් තනියෙන් තමයි ඉන්නේ.ඉතින් අපි බලමු මෙයාට අරයලා ට්‍රිප් එක ගිහින් එනකම් යාළුවෙක් හම්බවෙයිද කියලා.මේක ලියපු මම සිනෙත් සත්සර.

හැම‌ෝටම බුදු සරණයි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
1080P
182 MB DIR
Sineth Sathsara
0 Movies
10 TV Series
10 Total
Discussion (1)
  • Supun Kaushalya Unregistered
    Windows 10 Chrome 94

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search