Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E01] Sinhala Subtitle

September 11, 2021 Junior Subtitler
Subtitle by Sineth Sathsara
ජෙලිෆිෂ් ළමයා

Kamp Koral:Spongebob’s Under Years (2021)

කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ

 

ආයුබෝවන් හැමෝටම,ඔන්න යාලුවනේ මගේ මුල්ම සබ් එක විදිහට ගෙනාවේ මගේ ආසම කාටූන් එකක් වෙන ස්පොන්බොබ් කියන කාටූන් එක.ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ස්පොන්බොබ් පොඩිකාලේ ගියපු කොරල් කදවුර ගැන.Spongebob On The Run කියන ෆිල්ම් එක බැලුවනම් ඒ ගැන ඔයගොල්ලෝ දන්නවා.මේ කතාවට IMDB Rating අගය 3.8 ක ප්‍රමාණයක් අරන් තියෙනවා.ඒත් මේ කතාව හරිම ලස්සනයි.

මේ කතාව එපිසෝඩ් 13 කින් සමන්විත වෙනවා.පළවෙනි එපියයි අන්තිම එපියයි තනි මාතෘකාවක් යටතේ යන අතර අනිත් එපිවල මාතෘකා 2ක් තිබේ.මේ පළවෙනි එපිය නිසා ඒක ගැන ටිකක් කියන්නම්.

The Jellyfish Kid

මේ කදවුරේ ජෙලිෆිෂ් අල්ලන තමයි මේ.සපොන්ජ්බොබ්ට කවදාවත් ජෙලිෆිෂ් කෙනෙක් අල්ල ගන්න බෑ.ඉතින් මේ සැරේවත් ස්පොන්බොබ්ට ජෙලිෆිෂ් කෙනෙක් අල්ල ගන්න පුළුවන් වෙයිද?ඒ ගැන අපි කතාව බලලම කතා කරමු.මේක ලියපු මම සි‌නෙත් සත්සර.

හැමෝටම බුදු සරණයි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Sineth Sathsara
0 Movies
10 TV Series
10 Total
Discussion (2)
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 93

    නියමයි සහෝ!
    දිගටම කරගෙන යමු!!

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 93

    තෑන්ක්ස් සබ් එකට සහෝ දිගටම සබ් දෙන්න මේ කතාවට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search