Kamp Koral: SpongeBob’s Under Years (2021) [S01 : E05] Sinhala Subtitle

September 17, 2021 Junior Subtitler
Subtitle by Sineth Sathsara
පෝසත් වුණු යාළුවෝ සහ ගැරී ගොළුබෙල්ලා

Kamp Koral:Spongebob’s Under Years

කොරල් කදවුර:ස්පොන්ජ්බොබ්ගේ පොඩි කාලේ

 

ආයුබෝවන් හැමෝටම,පස්වෙනි උපසිරැසිය ගේන්න ටිකක් පරක්කු වුණාට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.කොහොමහරි ඔන්න ගෙනාවා 5 වැනි උපසිරැසියත්.ඔයාලා මතක ඇතුව වීඩීයෝ එක ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙන ලින්ක් එකට ගියන් පස්සේ එන නින්ජාෂෙයාර් කියන වෙබ් එක කට් කරන් නැතුව ඩවුන්ලෝඩ් කරන්න.වැඩි කතා නැතුව කතාව ගැන බලමුකො.

The Treasure Of Kamp Koral

මේකෙ දි ඔන්න ස්පොන්ජ්බොබ්ලට කඩෙන් චොක්ලට් එකක් ගන්න ඔ්න වෙනවා.හැබැයි මේගොල්ලෝ ගාව සල්ලි නම් නැහැ.ඉතින් මේගොල්ලෝ නිධානයක් හොයා ගන්නවා. හැබැයි නිධානයක් කිව්වට මේ මොකක් ද කියලා දැනගන්නනම් මේක බලන්නම වෙනවා.

Camper Gary
ඔයාලා හොදටම දන්නවනේ ස්පොන්ජ්බොබ්ගේ සුරතලා ගැරී ගැන.2020 අවුරුද්දේ නිකුත් වුණ Spongebob On The Run කියන ෆිල්ම් එක පුරාවටම ගියේ ගැරි ගැනනේ.මේ ගැරිව ස්පොන්ජ්බොබ්ට හම්බවුනේ මේ කොරල් කදවුරේදිමයි.මේ හම්බවුන කතාවනම් නෙවෙයි හැබැයි.කොහොමහරි මිසිස් පෆ්ගේ වත්තේ තිබුණු තක්කාලි මේ ගැරීට බඩගිනි වෙලා කනවා.හැබැයි මෙයා දන්නෑ මේවා මිසිස් පෆ්ගේ කියලා.ඉතින් මිසිස් පෆ් මේක දැනගෙන ගැරීට ලුණු දාන්න හදනවා. අපි බලමු ගැරීට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා.මේක ලියපු මම සිනෙත් සත්සර.

 

හැමෝටම බුදු සරණයි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
191 MB DIR
Sineth Sathsara
0 Movies
10 TV Series
10 Total
Discussion (3)
  • dash Unregistered
    Windows 7 Firefox 92

    meka download wenne nehe.video link eka

    • Sineth Sathsara Junior Subtitler
      Windows 10 Chrome 93

      download wenne naththam me link ekata gihin balanna

      https://storage.googleapis.com/djwhoqjwkn/02/0255f4a67b793cdbf898a827664cae01.mp4

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 93

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search