“ලංකාවේ ප්‍රධාන ආදර්ශමත් විනෝදාත්මක වෙබ් අඩවිය වීමයි”
හැදින්වීම(introduction)
2015-08-28 දින ආරම්හ වුන Subz lk විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.
මෙහෙවර (mission)
- “ලාංකීය සිංහල ජනතාවගේ විදේශීය සිනමාවට ඇති ඇල්ම වැඩි කිරීම”
- “උපසිරස් සකස් කරුවන්ගේ රුචිකත්වය ඉහල නැංවීම “
- “දෝෂ වලින් තොර උපසිරස් සැකසිම”
- “වෙබ් අඩවියට පැමිණෙන අයගේ හා උපසිරස් සකස් කරුවන් සමග යහපත් සබදතාවක් පිහිටුවා ගැනීම “
- “සිංහල භාෂාව මෙන්ම ඉංග්රීසි භාෂාවට ඇති ඇල්ම වැඩි දියුණු කිරීම “
කවුද අපි (Who We Are)
අපි ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලෝලීන් සහ භාෂා ලෝලීන්ගෙන් සමන්විත කණ්ඩායමක්. අපගේ අරමුණ වුනේ අපගේම සිංහල උපසිරැසි කට්ටිය අතර ගෙන්න. එ නිසා අපි 2015 දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළෙමු.
- Damith Priyankara(software developer)
- Pasindu saranga(cinephile)
- kavisha Methruwan (cinephile)
- Sameera Chandrasena(cinephile)
මොනවද අපි ලබා දෙන්නේ (What We Offer)
- විවිධ ප්‍රභේද වල චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැසි අපි පිරිනමන්නෙමු.
- සියලුම උපසිරැසි නොමිලේ බාගත හැකිය.
- බාදාවකින් තොරව පිවිසිමේ හැකියාව
- වෙබ් අඩවිය භාවිතා කරන්නාගේ ගේ පහසුව තැකීම (user friendly)
- වේගවත් වෙබ් අඩවි ප්රෙවේශයක් ලබා දීම (fast loading)
- නවීන වෙබ් අඩවි තාක්ෂණ ක්‍රම භාවිතා කිරීම.
- වෙබ් අඩවියට පැමිණෙන අයගේ හා උපසිරස් සකස් කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම
අප හා සම්බන්ධ වෙන්න (Contact Information)
ඔබට කිසියම් ප්‍රශ්නයක්, යෝජනාවක් තිබේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වීමට පසුබට නොවන්න.
- Email : subzlk01@gmail.com
- Facebook : https://web.facebook.com/subzlk
Hawaii.Five
Last Resort
මේ TV serias දෙකටත් සබ් දෙන්නකෝ
ela ela digatama yamu.
අපිත් සබ් කරනව මචන් දැනට ඇරෝ එකට විතරයි කරන්නෙ මේකට ජොයින් වෙන්නෙ කොහොමද
ජොයින් වෙන්න පුළුවන් සහෝ…
Admin@subzlk.info ඔය මේල් එකට සබ් කරන්න කැමති කියලා Request කරලා ඔයාගේ අනන්‍ය තාවය තහවුරු කරගන්න මේල් එකක් දාන්න…
ඊට පස්සේ කැමති සීරියස් හෝ මොවී එක තෝරාගෙන දිගටම සබ් කරමු…
http://www.facebook.com/subzlk
ඕන නම් අපේ FB Page එකෙන්ද හම්බෙන්න පුළුවන්…
kavishka methruwan,please Legacies tv-series eke ithuru subtitle tika ikmanata Danna. dan eke season 3 ekath awilla.
Aniva api digatama oyala 1ka inawa ma karana deta goddk tanxx oyalaga set 1ka hamotama good luck!!!…
bro puluwannam korean tv series walata sub denna
Allu Arjunge Sarrainodu (2016) mekata suba denawada
Gotham tv series eke sub danda puluwnda broo
මචන් මෙක ගොඩක් හොද වැඩක්.. වැඩෙ දිගටම කරගෙන යමු…???????????????????? Good luck bro
Shooter episode 6 ekata sub denndoooooo ????????????????????
register wenna be bn page 1ta
Pattama wedak bn…
Ela ela ????
Amazon (TV Series 1999–2000) mekatath sub denna baida mcnla
මේක ගොඩක් හොඳ සේවාවක්:grinning::grinning::grinning:දිගටම කරගෙන යන්න:thumbsup::thumbsup::thumbsup:හැමෝටම බුදු සරණයි!!!!!