Acts of Violence (2018) Sinhala Subtitle

January 16, 2018 Executive Subtitler

සුබ උදෑසනක්…..!!!!! කොහොමද කට්ටියට……!!!!!!
ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ අලුතෙන්ම රිලීස් වුණු තවත් සුපිරිම ඉoග්‍රීසි චිත්‍රපටයකට සිoහල උපසිරස අරගෙන මේ පැත්තට ගොඩවුණා.

Acts Of Violence (2018)

2018 ජනවාරි 12 වෙනිදා රිලීස් වෙච්ච මේ චිත්‍රපටය විනාඩි 86ක් පුරා ධාවනය වෙනව. මේ චිත්‍රපටය Action,Drama ගණයට තමයි අයිති වෙන්නෙ.
Imdb අගයත් 5.0/10 වෙනව.

 

  • Bruce Willis – Detective Evary
  • Cole Hauser – Deklan
  • Shawn Ashmore – Brandon
  • Ashton Holmes – Roman
  • Melissa Bolona – Mia
  • Sean Bronsan – Vince
  • Sophia Bush
  • Mike Epps
  • Tiffany Brouwer
  • Jenna B Kelly
  • Patrick st. Esprit
  • Rotimi
  • Matthew T.Metzler
  • Kyle Stefanski
  • Boyd Kestner

ඩෙක්ලන්,බ්‍රැන්ඩන් සහ රෝමන් කියන්නෙ සහෝදරයො තුන්දෙනෙක්.මියා කියන්නෙ මේ සහෝදරයො තුන්දෙනාගෙ පියා විසින් පොඩි කාලෙදි හදාගත්ත කෙල්ලෙක්.කොහොමහරි රෝමන් සහ මියා අතර ආදරයක් හටගෙන ඔවුන් විවාහ වෙන්න තමයි ඉන්නෙ.
විවාහ වෙන්න කලින් ක්ලබ් වලට ගිහිල්ල කට්ටිය විනෝද වෙනව.මියා යන්නෙ මියාගෙ යාලුවො එක්ක.එතකොට මේ සහෝදරයො තුන්දෙනාගෙන් දෙන්නෙක් විතරයි ක්ලබ් එකට යන්නෙ.වැඩිමල් අයිය එහෙමත් නැත්තන් ඩෙක්ලන් ක්ලබ් යන්න එන්නෙ නෑ.මොකද මිනිහ නහර කාරය.හිරෙත් ඉඳපු ඩයල් එකක්.

මියා යන ක්ලබ් එකේදි මියාට පිරිමි දෙන්නෙක් කරදර කරන්න එනව.මියා මුන් දෙන්න එක්ක රණ්ඩුවෙන්නෙ උන් කව්ද කියල නොදැන.උන් තමයි ඒ පැත්තෙ පාතාලෙ ඩයල්.මත්කුඩු ජාවාරම් වගේම ගණිකා ජාවාරම කරන උන්..
කොහොමහරි මුන් දෙන්න මියාව උස්සනව.මියාව හොයාගන්න මේ සහෝදරයො තුන්දෙනා සහෝදර ප්‍රේමයෙන් කටයුතු කරනව.
ඒත් අවාසනාවකට බ්‍රැන්ඩන් වෙඩිපහරකින් මියයනව.බ්‍රැන්ඩන්ගෙ බිරිඳවත් මේ කල්ලියෙ උන් වධ දීල මරනව.
මේ සහෝදරයොන්ට මේ කල්ලිය අල්ලන්න ඒව්‍රි කියල පොලිස් පරීක්ශක කෙනෙකුත් උදව් වෙනව.
ඉතින් මේ සහෝදරයො මියාව බේරගන්නව..ඒ වගේම මේ කල්ලියටත් වැඩේ දෙනව…
මේ කල්ලියෙ ලොක්ක එහෙමත් නැත්තන් මැක්ස් මියයන්නෙ ඒව්‍රි කියන පරීක්ශකගෙ වෙඩි පහරින්.

කතාව අවසන් වෙන්නෙ ඒව්‍රි පරීක්ශක කමින් ඉල්ලා අස්වීමෙන්.ඒ වගේම මියා,රෝමන් සහ ඩෙක්ලන් සතුටින් ජීවත්වෙනව.

ඔන්න ඔහොමයි කතාව වෙන්නෙ…
හැමෝටම රසවිඳින්න කියල ආරාධනා කරන ගමන්,
තවත් උපසිරසක් සමඟ ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තවෙන් සමුගන්නම්……
හැමෝටම ජය….!!!!!!! සතුට…….!!!!!!!

 

Available Torrents
720p bluray 748.93 MB
1080p bluray 1.4 GB
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (9)
  • oshanda dhananjaya Unregistered
    Windows 8.1 Chrome 30

    sub ekata godak sthuthi sahoo ..digatama karamu

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx sub ekata

  • prabodha Unregistered
    Android 4.4 Firefox 52

    Thank bro sub ekata…

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 63

    awesome bro !!!!!!!!!

  • Silent$ Unregistered
    Windows 7 Chrome 63

    Thnxxxxxxxxxxxxx

  • losaka Unregistered
    Windows 10 Chrome 63

    ela ela bro jaya wava !!!

  • lasanga Unregistered
    Windows 8.1 Chrome 63

    wadenam hodai kathawa nokiya hitiya nm thama hoda kiyewwata passe balanna deyak nane

  • Gayan De Vas Unregistered
    Windows 8.1 Firefox 57

    Thank you for the Sub Bro.

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search