• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • AK vs AK (2020) Sinhala Subtitle

AK vs AK (2020) Sinhala Subtitle

2021/01/19 at 5:28 pm
K.A Raveen
අනිල් කපූර් ද අනුරාග් කාශ්‍යප් ද???
 

හොඳයි එහෙම නම් අදට මාස 3කට කලින් විතර 100 වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා වෙතට අරන් ආව මට අද 150 වෙනි උපසිරැසි නිර්මාණය අරන් එන්න පුලුවන්කම ලැබුණා. ඉතින් කලින් කඩයිමේදී මන් ගැනත්, මේ සයිට් එකෙන් දැන හඳුනගත්තු අය ගැනත් මන් කිව්ව නිසා ආයේත් ඒකම කියන්න මගේ කිසි බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉතින් අමතක නොකරන්න බැරි චරිතයක් ඉන්නවා. ඒ ඉතින් දමිත් සහෝ. සෑහෙන්න කට්ටක් කනවා මේ සයිට් එක මේ විදියට පවත්ත ගන්න. ඒවගේමයි මන් ඇතුළුව අනෙකුත් සෙසු උපසිරැසි කරුවන්ගේ දායකත්වයෙනුත් යහතින් සයිට් එක පැවැත්වීගෙන යනවා. ඒවගේමයි ඉදිරියේදීත් සයිට් එකේ වෙනස්කම් වෙනවා කියලයි දමිත් සහෝගෙන් දැනගන්න ලැබුණේ. බොහෝ දුරට උපසිරැසිකරුවන්ට හොඳ කාලයක් උදා වෙයි කියන එකයි මට නම් දැනගන්න ලැබුණේ. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා..

ඒවගේම අපිට තියෙන ලොකු චෝදනාවක් තමා කතාමාලා පටන් අරන් භාගෙට නැවතුණු එක. ඒක ඇයි එහෙම උනේ කියන්න, මන් කතා කරන්න කැමති නෑ. ඒකට දෙපැත්තේම වැරදි ඇති. ඒ නමුත් මන් ඔයාලට එහෙම නැවතුණු කතා අරන් එන්න මින් ඉදිරියට උත්සහ කරන්නම්. ඔක්කොම එකපාර නෙමේ ඉතින්. පුලුවන් විදියට.

ආ ඒවගේම මන් මේක අවස්ථාවක් කරගන්නවා අළුතින් සහ අපිත් එක්ක එකතු වෙලා හිටිය ඕන උපසිරැසිකරුවෙක්ට සුහද ආරාධනාවක් කරන්න. අපිත් එක්ක එකතු වෙන්න කියලා. 

එහෙම නම් චිත්‍රපටයට යමු නේද......

අනිල් කපූර්ට විරුද්ධව අනුරාග් කාශ්‍යප්. IMDB අගය 7.1 ක වගේ ඉහළ අගයක් තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Vikramaditya Motwane. Sacred Games, Bhavesh Joshi Superhero, Trapped, Lootera වගේ අග්‍රගණ්‍ය චිත්‍රපටි හදපු අධ්‍යක්ෂකවරයෙක්. මේක ප්‍රධාන චරිත කරන්නේ කවුද කියලා ඔයාලට දැනටම තේරෙනවා ඇතිනේ. එක්කෙනෙක් අනිල් කපූර්. එයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? හින්දි ෆිල්ම් නොබලපු කෙනෙක් උනත් අනිල් කපූර්ව දන්නවනේ. අනික් කෙනා අනුරාග් කාශ්‍යප්. ඔහුත් අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඉඳලා හිටලා රඟත්පානවා. එහෙම රඟපෑවට ඔහු කොච්චර දක්ෂයිද කියලා හිතාගන්න පුලුවන් ඔයාලා Imaikka Nodigal බලලා තියෙනවා නම්. ඒවගේමයි සහය නළු නිළියන් විදියට අනිල් කපූර්ගේ මුළු පවුලම ඉන්නවා. ඒ කිව්වේ අනිල් කපූර්ගේ දුව සෝනම් කපූර්, පුතා හර්ෂ්වධන් කපූර් එහෙම.

ඉතින් මේක කොයි වගේද කියලා පැහැදිලි කරන්නත් අමාරුයි. ඔයාලා මේ බලන්නේ ෆිල්ම් එකක් ඇතුළේ ෆිල්ම් එකක්. නැත්නම් මෙහෙම කියන්නම්. අනුරාග් කාශ්‍යප් හදන ෆිල්ම් එකක් තමා ඔයාලා බලන්නේ. එහෙම උනාට මේක පොඩ්ඩක්වත් කම්මැළි ජාතියේ එකක් නෙමේ. අන්තිම වෙනකම්ම කුතුහලය තියෙන කතාවක්. පැහැරගැනීමක් ගැන තියෙන්නේ. ඒ වගේමයි මේකේ නළු නිළියන් ඉන්නෙත් ඇත්ත නම් වලින්. කොටින්ම කිව්වොත් මේ බලන්නේ ෆිල්ම් එකක්ද කියලත් හිතාගන්න බැරි වෙනවා.

මේකේ වෙන දේ කිව්වොත් ඇත්තටම කතා රසය නැති වෙනවා. ඉතින් මන් ඒක නොකියා ඔයාලට නරඹන්න ඉඩ තියනවා එහෙනම්.... 

සිංහල උපසිරැසිය ලබා ගන්න 1746

Download Links:

720P පිටපත (Torrent)
AK vs AK
  • 720p (web)
    993.67 MB
    Download Torrent
  • 1080p (web)
    2 GB
    Download Torrent
Profile
4
Movies
187
Tv episodes
191
All

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Hashan Unregistered User
    Android 9Chrome 80

    බොහොම ස්තූතියි බලන්න සබ් දෙනකන් හිටපු film එකක් :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

    2021-01-19 at 11:30 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 14.3Chrome 83

      thanku hashan

      2021-01-20 at 10:15 am
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-01-20 at 7:00 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 14.3Chrome 83

      thanku kantha

      2021-01-20 at 10:15 am
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 87

    අනිවා ලොකු වෙනස් කම් කිහිපයක් ඉස්සරහාට වෙනවා ..මම හිතන්නේ ඉතාමත් ඉක්මනින් උපසිරැසි 150ක් දීපු කෙනා ඔයා …මගෙන් උණුසුම් සුබ පැතුම් …

    2021-01-20 at 8:06 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 14.3Chrome 83

      thanku damith ayye

      2021-01-20 at 10:16 am
  • Hasitha Prasad Junior Admin
    Windows 10Firefox 84

    :punch::punch::clap::clap::trophy:උපසිරැසි 150 කඩයිම වෙනුවෙන් මුලින්ම උණුසුම් සුභ පැතුම්, රවීන්. ලේසි පහසු කාර්යයක් නෙමෙයි උපසිරැසි 150ක් කියන්නෙ, ඉතාම ලොකු කාලය හා ශ්‍රමය කැපකිරීමක් තමන්ගෙ අනෙකුත් වැඩ රාජකාරි දහසකුත් එකක් මැද කරන. ඒ වෙනුවෙන් නැවතත් සුභ පැතුම් එක්කරන අතරම තවත් ඉදිරි කඩයිම් බොහෝ ගණනක් වෙත සාර්ථකව ගමන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    2021-01-20 at 4:47 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      Windows 10Chrome 87

      thank you hasitha ayye

      2021-01-20 at 5:40 pm
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 88

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    Request :
    Run Hide Fight (2020) – IMDb

    2021-01-21 at 6:51 am
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 14.4Chrome 83

      thanku saho

      2021-03-11 at 4:40 pm
  • Hansani Rupasingha Moderator
    Windows 10Chrome 88

    150 වෙනි කඩයිමටත් සුභ පැතුම් අයියේ!!

    2021-03-11 at 1:06 pm
    Reply
    • K.A Raveen ExPERT Subtitler
      iOS 14.4Chrome 83

      thank you nangi

      2021-03-11 at 4:40 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms