Trending

All Is Lost (2013) Sinhala Subtitle

ඔන්න යාලුවනේ මේපාර ගෙනාවෙ අමුතුව වගේ නියම සිනමාසිත්තමක් මේක ගැන කියනවනම් මේක නිකුත් වෙලා තියෙන්නෙ 2013 වසරේ නොවැම්බර් 7 වෙනිදා ඇමරිකාවේ.මේක අයත් වෙන්නෙ Action , Adventure,Drama කියන වර්ගීකරණයට.මේකේ දෙබස්නම් නැති තරම් ඒ උනත් රසවින්දනයනම් අඩුවක් නෑ.IMDB දර්ශකයේ 6.9ක හොද අගයක් සනිටුහන් කරල තියෙන මෙම සිනමාසිත්තම ඔස්කාර් සම්මානයකටද නිර්දේශ වෙලා තියෙනවා තවත් නිර්දේශ වීන් 48ක්ද,සම්මාන 3කුත් ලැබිලා තියෙනවා.තව මේක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ.

කතාවගැන කියනවනම්,

තනියෙන්ම ඉන්දියන් සාගරයේ තමගෙ බෝට්ටුවකින් ගමන් කරන මනුස්සයෙක්ව කන්ටේනර්ගෙනියන නැවක ගැටීමෙන් සියලු දේ නැති වෙනවා ඔහුගේ ජීවිතය එම ගැටුමෙන්  බේරුනත්  ඔහුට තම ජීවිතය ඉදිරියේ පැමිනෙන කරදර වලින් බේරාගැනීමට හැකිවේවිද, ඒකටනම් කතාව බලන්නම වෙනවා.තවත් සිනමාසිත්තමකින් හමුවෙමු…

සියලු Bluray පිටපත් සදහා

Spoiler Warning : During a solo voyage in the Indian Ocean, a veteran mariner (Robert Redford) awakes to find his vessel taking on water after a collision with a stray shipping container. With his radio and navigation equipment disabled, he sails unknowingly into a violent storm and barely escapes with his life. With any luck, the ocean currents may carry him into a shipping lane — but, with supplies dwindling and the sharks circling, the sailor is forced to face his own mortality…

Pasindu Amarasinghe
Pasindu Amarasinghe Translator
16 Movies
35 TV Series
51 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 811.62 MB x264
1080p bluray 1.65 GB x264
▲66 · ▼3
Magnet GET
Discussion (7)
  • Madusha Unregistered
    Windows 10 Opera 46

    ස්තූතියි සහෝ

  • Theshana Sohantha New Subtitler
    iOS 10.1 Safari Mobile 10

    සිංහල උපසිරසියට තුති සහො.,

  • Sajith Anthony Unregistered
    Android 5.1 Facebook App 49

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

  • Kantha Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • Tharidu Sagara User
    Windows 8.1 Chrome 59

    සිංහල උපසිරසියට තුති සහො.,
    Direct link http://taridusagaradl.blogspot.com/search?q=All.Is.Lost.720p.x264.Bluray

  • Pasindu Amarasinghe Unregistered
    Android 6 UC Browser 11.3

    ස්තූතියි සැමට

  • pramod Unregistered
    Windows 7 Chrome 59

    Spiri film ekak. pattay thanks ban sub ekata. me wage thawath film denna.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search