• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Korean Movies
  • Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitle

Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitle

2018/02/26 at 6:50 pm
Hasitha Prasad

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි මේ සූදානම. Kantha සහෝදරයගෙ ඉල්ලීමක් උඩ අද මේ උපසිරැසි අරගෙන එන්නෙ පසුගිය වසරේ තිරගත වුණ දකුණු කොරියානු චිත්‍රපටයකට. මෙහි නම Along with the Gods: The Two Worlds (2017). Imdb සිනමා දර්ශකයෙන් 7.6ක අගයක් සහ Rotten Tomatos වෙතින් 50%ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන 3කටද නිර්දේශවී තිබෙනවා. ඒ වගේම දකුණු කොරියානු සිනමා ඉතිහාසයෙ වැඩිම පිරිසක් නරඹා ඇති චිත්‍රපට අතර දෙවෙනි ස්ථානය ලබාගන්නත් සමත්ව තිබෙනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණය Yong-hwa Kim ගෙන්, කතාව Ho-min Ju. ඒ වගේම මෙය මේ නමින්ම යුත් ප්‍රසිද්ධ කොරියානු වෙබ්ටූන් එකක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට... අපේ මරණින් පස්සෙ අපි කොහේටද යන්නෙ මොකද වෙන්නෙ කියන කාරණය ගැන විවිධ මතිමතාන්තර තියනවනෙ, ආගම් වශයෙනුත් විවිධ ආගම්වල මේ කාරණය විවිධාකාරයයි. පුනුරුප්පත්තියත් ඒ වගේමයි, සමහර ආගම් පුනුරුප්පත්තිය විශ්වාස නොකරන අතර තවත් සමහර ආගම් එය විශ්වාස කරනවා, ඒ අතරින් ප්‍රධානයි බෞද්ධාගම. ඒ වගේම එයතමන් මෙලොවදී කල කුසල අකුසල අනුව තීරණය වන්නක් බුද්ධාගමට අනුව. මේ චිත්‍රපටය ඒ වගේ කතාවක් ඇතුලත් එකක්. කිම් ජා-හොන් කියන්නෙ දකුණු කොරියානු ගිනි නිවන භටයෙක්. ඔහු බොහොම කැපවීමෙන් තම රාජකාරිය කරන කාරුණික කෙනෙක්. දවසක් විශාල ගොඩනැගිල්ලක ගින්නක් නිවීමේ කටයුතුවල යෙදෙන ඔහු විශාල උසකින් ඇද වැටී මිය යනවා. ඉන් අනතුරුව ඔහුට සිදුවෙනවා මරණින් මතු ජීවිතය තුලදී සිදුවන නඩු විභාග 7කට මුහුණ දෙන්නට. එයින් ජයගතහොත් තමයි ඔහුට පුනර්භවයක් ලැබීමේ අවස්ථාව හිමිවෙන්නේ. මේ නඩුවිභාග 7දී ඔහු වෙනුවෙන් පෙනී ඉන්නට භාරකරුවන් ත්‍රිත්වයකුත් ඔහුට හිමි වෙනවා. මුලින්ම මම කිව්වනෙ කිම් ජා-හොන් කාරුණික අයෙක් කියල, එහෙනම් ඔහුට බොහොම පහසුවෙයිනෙ මේ නඩු විභාග 7 ජයගන්න...? එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ, නරඹන ඔබටම බාර කරනවා ඉතිරිය. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 
සිංහල උපසිරැසිය ලබා ගන්න 6279
Along With the Gods: The Two Worlds
  • 720p (bluray)
    1.17 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.24 GB
    Download Torrent
  • 720p (web)
    1.17 GB
    Download Torrent
  • 1080p (web)
    2.24 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Mithun Unregistered User
    Android 8Chrome 69

    මන් හිතන්නෙ මේක අමතක වෙන මුවී එකක් නම් නෙවේ ,එ තරම් පට්ට කතාව. හසිත සහෝ මෙකෙ අලුත් එකක් ඇවිත් වගේ අනේ මන්ද නොකියත් බෑ කියලත් බැ දැන් නම් ,එත් ඉතින් මේ ෆිල්ම් එක උනත් අමතක නොවෙන තරමට රස වින්දේ ඔයාගෙ සබ් එක හින්දයි..
    මේකේ අලුත්ම එකක් අද දැක්ක සහෝ පුලුවන්ද හොයල බලන්න 👀 . මන් හිතන්නෙ මේක ඉවර උනෙත් දෙවෙනි ෆිල්ම් එකකට මග පාදමින්.. එච්චරම පට්ට කොරියන් මූවි එකක් නෙ මෙක ලොකූ කතාබහට ලක් උන .
    _______________________________
    Along with the Gods: The Last 49 Days
    2018 ‧
    Imdb 6.9
    Rotten tomatoes 57/
    __________________________________
    1337x.to මෙන්න මෙ ටොරන්ට් සයිට් එකේ සර්චින් කරාම
    Web-dl
    Hdrip දෙකම තිබ්බ .
    Along.with.the.Gods.The.Last.49.Days.2018.720p.WEB-DL.x264-TV21
    බලල හොද නම් සබ් එකක් නිවාඩුව දෙන්න.😊❤️

    2018-09-26 at 1:09 pm
    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7Opera 55

      ඔව්මනේ මම දැක්කෙම නෑ තව එක්ක ඇවිත් තියනවා කියල. ඒකත් මම හෙමීට දෙන්නම්, මිතුන්, තෑන්ක්ස් දැනුම්දුන්නට 🙂

      2018-09-26 at 2:39 pm
    • Pahan Cha User
      Android 5.1Chrome 73

      සබ් එක⁣ට තෑන්ක්ස් සහෝ

      2019-05-15 at 8:06 pm
  • kenny Unregistered User
    Windows 7Opera 56

    Thank you very much for the sub

    2018-12-13 at 9:25 pm
    Reply
  • vinod Unregistered User
    Windows 8.1UC Browser 7

    supiri……….

    2019-02-09 at 12:42 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (168)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms