Beyond [S01 : E08] Sinhala Subtitle

Published October 25th, 2017 by

කිව්වනෙ මේක ඉක්ම්නට ඉවරයක් කරන්නත් ඕනි කියලා ඒක නිසාම 8 වෙනි එපියත් ගෙනාව මෙන්න.! කතාමාලාව ගැන කියනවනම්, මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා.. මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට… ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා.!

අද කතාව ගැන කියනවනම්,

අද එකේ වෙන්නෙ ආතර් නැගිට්ට තැන ඉදන් එයා කියන්න ගන්නවා එයාව නැගිට්ටුවෙ හෝල්ඩන් කියලා..වෙන්න පුලුවන් මොකද හෝල්ඩන් පට්ට බල පරාසයක් නිකුත් කරානෙ. ..තව හෝල්ඩන්ට උරහිසට වෙඩිල්ලකුත් වැදුනනේ ඉතින් කතාව පුරාම ජෙෆ් හෝල්ඩන්ව බේරන එක වටා තමා ගෙතෙන්නෙ..මේ කතාවෙදිනම් ෆිල්ම් ගොඩක නම් බලා ගන්න පුලුවන් වෙයි මොකද ජෙෆ්ට ෆිල්ම් වලට පිස්සු හැදුන කෙනෙක්ව හම්බ වෙනවා.!

..ගැටලු හෝ අදහස් සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

HDTV පිටපත් සදහා

Spoiler Warning : Jeff meets a quirky woman who may be Holden’s only hope against Yellow Jacket and Hollow Sky; Luke considers an offer from Pastor Ian; Willa confronts Arthur after he wakes up from his coma…

Download

Beyond [S01 : E08] Sinhala Subtitle

Download: 2137

File size : 25.1 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
7.3
42%
48%

Comments: 7

  • sandun

    niyamai saho. jaya wewa……

    2017-10-25 at 11:58 am
    Reply
  • Sanjeewa Priyadarshana

    සුපිරියි මචන්……එල

    2017-10-25 at 1:32 pm
    Reply
  • ලහිරු සඳරුවන්

    (Absentia) Tv Series එකේ පස්වෙනි කොටසට සබ් එක තාම ඇවිත් නැද්ද?
    මොකද අනිත් කොටස් හතරම බැලුවා. මේකත් බලනකම් ඉවසිල්ලක් නෑ.
    බොරු කියන්න ඕනේ නෑනේ, මේක මුළ ඉඳන්ම දුන්න හින්දා බැලුවා.

    2017-10-25 at 7:48 pm
    Reply
    • Pasindu Amarasinghe

      නෑනේ ඒක තමා අවුල
      6 වෙනි එපියත් ආවා

      2017-10-25 at 9:09 pm
  • Dushan

    Thanks bro

    2017-12-14 at 2:52 pm
    Reply
  • Tilantha Hansanath

    උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂

    2017-12-16 at 12:02 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub එකට thanks සහෝ.

    2018-10-23 at 7:33 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip