සුභ දවසක් හැමෝටම මෙන්න 7 වෙනි එපියත් ගෙනාවා...ඒත් දුකට කරුණ තමා Absentia එකේ පස්වෙනි එපියෙ ඉංග්‍රීසි උපසිරැසියක් තාමත් නිකුත් වෙලා නැති එක....මොකද 6 වෙනි එපියත් අද(24) නිකුත් උනා ඒකයි...බලමු උපසිරැසි වැටෙන්නෙ කවද්ද එදාම දෙන්න බලන්නම්.!
කතාමාලාව ගැන කියනවනම්,මේක නිකුත් උනේ 2017 ජනවාරි 2වෙනිදා ඇමරිකාවෙදි,ඇත්තටම මේකට 7.3ක අගයක් IMDB වලින් ලැබිලා තියෙනවා.. මේක වැටෙන්නෙ Fantasy,Mystery,drama ඝනයට... ඒවගේම මේක එපිසෝඩ් 10ක් නිකුත් වෙලා අවසන්. දෙවෙනි සීසන් එකක් 2018 ජනවාරි 28 වෙනිදා ඉදන් නිකුත් කරන්න දින නියම වෙලාත් තියෙනවා.!
අද කතාව ගැන කියනවනම්,
අද ගොඩක් දේවල් සිද්ද වෙනවා මතක ඇතිනේ චාර්ලි හෝල්ඩන් එක්ක පොඩි ට්‍රිප් එකක් ගියා අන්න එතන ඉදන් තමා තියෙන්නෙ කට්ටිය විනෝද වෙනවා චාර්ලි හෝල්ඩන් එක්ක ආදරයෙන් වෙලෙනවා,වගේම පාදිලි ඉයන් හොලොව් ස්කයි එකත් එක්ක සම්බන්ධයි කියල ජෙෆ්,ටොම් දෙන්නම් දැනගන්නවා.. හෝල්ඩන් ගෙ තාත්තා හෝල්ඩන් ගෙ අම්මට ඒගැන කියන්න උත්සාහ කරත් ඒක හොදින් අවසන් වෙන්නෑ ....තව දෙයක් තමා Yellow Jacket (කහ ජැකට්) කාරයා ආපහු වැඩේට බහිනවා, මොකද චාර්ලි එයගෙ වැඩේ අතෑරපු නිසා ඉතින් අවසානයෙ කතාව අවසන් වෙන්නෙ හෝල්ඩන් වෙඩිපාරකුත් කාලා ආතර්ට සිහියත් ඇවිත්.!
..ගැටලු හෝ අදහස් සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
HDTV පිටපත් සදහා
Spoiler Warning : Holden works on controlling his abilities while on a road trip with Charlie; Shoemacher tasks Yellow Jacket with bringing Holden to Hollow Sky by any means necessary; Luke looks for answers to explain Holden's erratic behavior...





Windows 7Chrome 62
tnq mcn sub ekata
Windows 7Chrome 62
Thanks…Niyamai….Jaya wewa!!!
Windows XPOpera 36
උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂
Windows 10Chrome 69
sub එකට thanks සහෝ.