Trending

Beyond [S01 : E06] Sinhala Subtitle

ඔන්න මම absentia  කතාමාලව අතරෙම තව වැඩකට අතගැහුවා ඒ තමා මේක ඇත්තටම මේක සයිට් එකේ දිග නිවාඩුවක් අරන් තිබුන කතාමාලාවක් ඉතින් මේක මට අපෙ කවිශ සහෝ බාර දුන්නා අන්තිම එපි 5 කරල දාන්න කියලා.. ඉතින් absentia එකත් ඇත්තටම ඉංග්‍රීසි සබ් එකත් පරක්කු නිසා මම මේක බාරගත්තා.. ඉතින් මේකත් ඉක්මනටම ඉවරයක් කරලා දාලා මගෙ 50 ගහන්න තමා ලෑස්තිය.. බලමු වැඩේනම් ලේසි නෑ…හෙමීට යනවා…!

(මම අලුතින් විස්තරයක් ලියන්නෑ පසුගිය ටික මතක් වෙන්න කවීශගෙ ලිපියම සදහන් කරනවා)

මේ Beyond කතා මාලාව විකාශය උනේ 2017 වර්ෂයේ.පලවෙනි කොටස විකාශය උනේ January 2, 2017 දිනයේ.සම්පුරණ කතා මලවටම 7.3 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම Beyond කතා මාලාව Rotten Tomatoes හි 50% ක් තරම් අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.Ratings වලින්ම පේනවනේ කතාව කොහොමද කියලා.ඒ වගේම මේක Supernatural පැත්තට අයත් American Drama Series එකක්.ඒ වගේම Beyond කතා මාලාව විකාශය වෙලා තියෙන්නේ Freeform TV Channel එකේ.දැනට Season එකක් නිකුත් වෙලා තියෙනවා.මේ Season එකට අදාලව Episode 10ක් තියෙනවා.ඒ වගේම මේ කතා මාලාවේ නිශ්පාදකවරු වන්නේ Tim Kring හා David Eick යන අය වන වේ…

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.

කතාවේ ප්‍රදාන චරිතය හෝල්ඩන්.පොඩි ප්‍රශ්නක් නිසා හෝල්ඩන් කැලයට දුවගෙන යද්දී හෝල්ඩන්ව උල්කාපාත වල විකිරණ වලට හසු වෙනවා.ඊට පස්සේ මේ හෝල්ඩන්ව ගෙදර අයට හම්බෙන්නේ අවුරුදු 12කට පස්සේ.ඒ අවුරුදු 12ටම හෝල්ඩන් කෝමා තත්වයක ඉදලා තියෙන්නේ.හෝල්ඩන් අවුරදු 12කට පස්සේ අවදි උනාම හෝල්ඩන්ගේ හැසිරීම ගැන රෝහලේ අයට පුදුමයිමොකද රෝහලේ වෛද්‍ය අංශය කියන විදිහර අවුරුදු 12ක් තරම් කාලයක් අක්‍රියව සිටි පුද්ගලයෙක්ට මෙහෙම එක පාරට ක්‍රියාකාරකම්වල යෙදෙන්න අමාරුයි.ඒ වගේම හෝල්ඩන්ට රෑට අමුතු හීන පේනවාඒ හින වලින් කව්රු හරි දෙන්නෙක් එයාට කතා කරනවා වගේ හෝල්ඩන්ට දැනෙන්නේ.ඒ වගේම හෝල්ඩන් අවදි වෙනකොට හෝල්ඩන් ඉන්නේ කැලයක.ඒ වගේම හෝල්ඩන්ට විල්ලා කියලා කෙල්ලෙක් හම්බෙනවා.ඒ කෙල්ල හෝල්ඩන්ගේ අතේ ලියනවා “ඔයා ඉන්නේ අනතුරක.කාවවත් විශ්වාස කරන්න එපා කියලා”.ඒ වගේම හෝල්ඩන්ව කට්ටියක් හොයනවා.ඒ වගේම විල්ලා කියන ගෑනු ළමයට ඕන මෙයාව පරස්සම් කරන්න.මොකද්ද මේකේ තේරුම?හෝල්ඩන්ට බලයක් තියෙනවද?ඇයි මේ හෝල්ඩන්ට අමුතු විදිහේ හීන පෙන්නේ?කව්ද මේ විල්ලා කියන ගෑනු ළමයා?කව්ද මේ හෝල්ඩන්ව හොයාගෙන එන්නේ?

..ගැටලු හෝ අදහස් සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme ගොනුව කියවන්න..

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

HDTV පිටපත් සදහා

Spoiler Warning : Holden is surprised by how much he has in common with fellow coma survivor Charlie; Jeff forms an uneasy alliance with Tom; Willa is shocked when she uncovers the origins of Arthur’s research; Luke encounters trouble at school…

Pasindu Amarasinghe
Pasindu Amarasinghe Translator
16 Movies
35 TV Series
51 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Beyond S01E06 720p HDTV x264-BATV EZTV
E6 1.1G
GET
Beyond S01E06 HDTV x264-BATV EZTV
E6 276M
GET
Beyond Sinhala Sub Collection
Discussion (9)
  • Sandun Unregistered
    Android 5.1 Chrome 60

    Elama. Godak kal balan indala dena ekak na kiyala hithuwa… godak pin meka denawata. Upasirasi 50 ikmanata sampurna karaganna haki wewa kiyana gamanma. Aththatama aluthin apu godak hoda tv show thiyenawa… ( gunpowder , good doctor , the brave , star terk discovery , seal team ) wage katha malawakatath puluwan kamak thiyenawanam karanna kiyala aradana karanawa… e wagema me karana kapawima wenuwen obata sthuthi wantha wenawa. Obata jaya……

  • Isuru Unregistered
    Android 5.1 Chrome 61

    Thanks ithuru kotas tikath ikmanata denna

    • Pasindu Amarasinghe Expert Subtitler
      Android 7 UC Browser 11.2

      මම එපි 8 වෙනකම් දීලා තියෙන්නෙ සබ්
      හිමීට වැටෙයි

  • sameera Unregistered
    Windows 8.1 UC Browser 7

    me serenam nawaththanna epa

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 62

    tnq mcn sub ekata

  • Dushan Unregistered
    Windows 7 Chrome 62

    Thanks bro

  • Tilantha Hansanath User
    Windows XP Opera 36

    උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂

  • prasanga Unregistered
    Windows 7 Firefox 58

    fatta kathawak.thanks sub walata

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    sub එකට thanks සහෝ.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search