Beyond [S01 : E03] Sinhala Subtitle
ඔන්න අද Beyond කතා මාලාවේ තුන් වෙනි කොටස ගෙනාවා.පරක්කු උනා තමයි.ඒ වගේම මේ කොටස ගෙනාවේ ගොඩක් වැඩ එක්ක.මේ දවස් වල සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ.ඒ නිසා හොද ලිපියක් නම් ලියන්න වෙලාවක් නැහැ.ඒ නිසා ඊලග කොටසේදී හොද සවිස්තරාත්මක ලිපියක් ගේනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් එහෙනම් හැමෝම උපසිරැසිය අරගෙන යද්දී කමෙන්ට් එකක් දාගෙන යන්න…එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!!!
Tnx mcn sub ekat
උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..
Ko ban s – 04, dan hena kalne ban. balannath epa wenawa….
Thanks Sub akata
උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂
sub එකට thanks සහෝ.
ep-1 එකේ උපසිරස ගත්තා,ඒත් අනිත් episode වල ගන්න බෑනෙ :pensive: