Beyond [S01 : E01] Sinhala Subtitle
ඔන්න කාලයකට පස්සේ අලුත් කතාවක් ගෙනාවා.මුලින්ම කතාව ගැන හදුන්වලා දෙන්නම්.මේ Beyond කතා මාලාව විකාශය උනේ 2017 වර්ෂයේ.පලවෙනි කොටස විකාශය උනේ January 2, 2017 දිනයේ.සම්පුරණ කතා මලවටම 7.3 ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම Beyond කතා මාලාව Rotten Tomatoes හි 50% ක් තරම් අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.Ratings වලින්ම පේනවනේ කතාව කොහොමද කියලා.ඒ වගේම මේක Supernatural පැත්තට අයත් American Drama Series එකක්.ඒ වගේම Beyond කතා මාලාව විකාශය වෙලා තියෙන්නේ Freeform TV Channel එකේ.දැනට Season එකක් නිකුත් වෙලා තියෙනවා.මේ Season එකට අදාලව Episode 10ක් තියෙනවා.ඒ වගේම මේ කතා මාලාවේ නිශ්පාදකවරු වන්නේ Tim Kring හා David Eick යන අය වන වේ…
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.කතාවේ ප්‍රදාන චරිතය හෝල්ඩන්.පොඩි ප්‍රශ්නක් නිසා හෝල්ඩන් කැලයට දුවගෙන යද්දී හෝල්ඩන්ව උල්කාපාත වල විකිරණ වලට හසු වෙනවා.ඊට පස්සේ මේ හෝල්ඩන්ව ගෙදර අයට හම්බෙන්නේ අවුරුදු 12කට පස්සේ.ඒ අවුරුදු 12ටම හෝල්ඩන් කෝමා තත්වයක ඉදලා තියෙන්නේ.හෝල්ඩන් අවුරදු 12කට පස්සේ අවදි උනාම හෝල්ඩන්ගේ හැසිරීම ගැන රෝහලේ අයට පුදුමයිමොකද රෝහලේ වෛද්‍ය අංශය කියන විදිහර අවුරුදු 12ක් තරම් කාලයක් අක්‍රියව සිටි පුද්ගලයෙක්ට මෙහෙම එක පාරට ක්‍රියාකාරකම්වල යෙදෙන්න අමාරුයි.ඒ වගේම හෝල්ඩන්ට රෑට අමුතු හීන පේනවාඒ හින වලින් කව්රු හරි දෙන්නෙක් එයාට කතා කරනවා වගේ හෝල්ඩන්ට දැනෙන්නේ.ඒ වගේම හෝල්ඩන් අවදි වෙනකොට හෝල්ඩන් ඉන්නේ කැලයක.ඒ වගේම හෝල්ඩන්ට විල්ලා කියලා කෙල්ලෙක් හම්බෙනවා.ඒ කෙල්ල හෝල්ඩන්ගේ අතේ ලියනවා “ඔයා ඉන්නේ අනතුරක.කාවවත් විශ්වාස කරන්න එපා කියලා”.ඒ වගේම හෝල්ඩන්ව කට්ටියක් හොයනවා.ඒ වගේම විල්ලා කියන ගෑනු ළමයට ඕන මෙයාව පරස්සම් කරන්න.මොකද්ද මේකේ තේරුම?හෝල්ඩන්ට බලයක් තියෙනවද?ඇයි මේ හෝල්ඩන්ට අමුතු විදිහේ හීන පෙන්නේ?කව්ද මේ විල්ලා කියන ගෑනු ළමයා?කව්ද මේ හෝල්ඩන්ව හොයාගෙන එන්නේ?ඇයි විල්ලට ඕන හෝල්ඩන්ව ආරක්ෂා කරන්න?ඒ ප්‍රශ්න විසද ගන්න නම් කතාව බලන්නම වෙනවා.මම කතාව ගැන කියුවා වැඩිද මංදා…
මේ කතා මාලාව මං හැකි ඉක්මනින් ඔයාලා අතරට ගේන්න උත්සහා කරනවා.ඉතින් උපසිරැසිය බාගෙන යද්දී කමෙන්ට් එකකුත් දාගෙන යන්න.එහෙනම් ඊලග කොටසෙන් ඉක්මනටම හම්බෙමු…එතෙක් ඔබට ජය!!!
Spoiler Warning : Holden Matthews wakes up from a 12-year coma with strange abilities and memories he cannot explain; a mysterious woman gives Holden a warning; Holden is attacked by a sinister stranger…
Niyama wadak kavisha saho?
Next episode ekat ikmanatama gemu✊
Jaya wewa??
Ela mcn digatama diyan aa
නියමයි සහෝ..
උපසිරසියට බොහෝම ස්තුතියි..
ඔන්න එහෙනම් මමත් බාගත්ත,
උපසිරැසියට බොහොම ස්තුතියි කවීෂ සහෝ….
නියමයි කොල්ලෝ
උපසිරසියට ස්තුතියි…….!!
දිගටම කරගෙන යමු
ela machn suba pathanawa
සබ් එකට ස්තූතියි සහෝ!!!
උපසිරසියට බොහෝම ස්තුතියි.. 🙂 දිගටම කරගෙන යමු 🙂
ස්තූතියි යාලුව සබ් එකට. දිගටම සබ් කරන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව.
upasirasiyata sthuthyi saho
season 2 ekath denna